Signal ප්‍රශ්න and google pixel

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    985
    1,052
    93
    Photo video ගන්න තියෙන අවශ්‍යතාවට නිසා මම Google pixel එකක් තමයි ගනන් බැලුවෙ. මේකෙ සිග්නල් ප්‍රශ්න තියෙනවා කියල කොල්ලෙක් කිව්ව. ඇටිකිච්චෙක් කිව්වෙ 20 - 21 ක විතර. බක පණ්ඩිතයෙක්. ෂුවර් නැති නිසා උඹලගෙන් අහන්නෙ. ඇත්තක් ද මේක?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,711
    1,443
    113
    United States
    Pixel වල signal complaint නම් ඉඳල හිටලා අහෙනවා බන්, specially imported units වල local bands වලට set නැතුව. ගන්නේ නම් shop එකටම ගිහින් උඹේ SIM එක දාලා signal test කරලා බලලා ගනින් — ඒක තමයි safe.
     
    • Like
    Reactions: eksudda

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,207
    9,595
    113
    Photo video ගන්න තියෙන අවශ්‍යතාවට නිසා මම Google pixel එකක් තමයි ගනන් බැලුවෙ. මේකෙ සිග්නල් ප්‍රශ්න තියෙනවා කියල කොල්ලෙක් කිව්ව. ඇටිකිච්චෙක් කිව්වෙ 20 - 21 ක විතර. බක පණ්ඩිතයෙක්. ෂුවර් නැති නිසා උඹලගෙන් අහන්නෙ. ඇත්තක් ද මේක?

    pixel 7 pro ekak use kara
    signal case thibba
    eke display eka kadila visik kara, badu na hiyanna
    photo nan supiri , eth video not good, now using iphone better video than pixel
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,439
    4,782
    113
    Pixel වල signal complaint නම් ඉඳල හිටලා අහෙනවා බන්, specially imported units වල local bands වලට set නැතුව. ගන්නේ නම් shop එකටම ගිහින් උඹේ SIM එක දාලා signal test කරලා බලලා ගනින් — ඒක තමයි safe.
    newer version wala case eka adui. but lankawe pixel support na. puluwan nam us store ekain ma genna ganna. liberty eke pixel ekak wat sure karanna ba
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,012
    1
    102,591
    113
    34
    Kalutara
    ලංකාවට ගුගල් සපෝට් නෑනේ. ෆෝන් එකේ සේරම features වැඩ කරන්නේ නෑ. 5G කොහොමත් සපෝට් නෑ.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    985
    1,052
    93
    ටෞකන්න හුත්තියනේ මං එතකොට මොකද්ද ගන්නෙ😤 iphone battery case මේව තව කේස්

    ලංකාවට ගුගල් සපෝට් නෑනේ. ෆෝන් එකේ සේරම features වැඩ කරන්නේ නෑ. 5G කොහොමත් සපෝට් නෑ.
    Photo video ගන්න තියෙන අවශ්‍යතාවට නිසා මම Google pixel එකක් තමයි ගනන් බැලුවෙ. මේකෙ සිග්නල් ප්‍රශ්න තියෙනවා කියල කොල්ලෙක් කිව්ව. ඇටිකිච්චෙක් කිව්වෙ 20 - 21 ක විතර. බක පණ්ඩිතයෙක්. ෂුවර් නැති නිසා උඹලගෙන් අහන්නෙ. ඇත්තක් ද මේක?
    newer version wala case eka adui. but lankawe pixel support na. puluwan nam us store ekain ma genna ganna. liberty eke pixel ekak wat sure karanna ba
    pixel 7 pro ekak use kara
    signal case thibba
    eke display eka kadila visik kara, badu na hiyanna
    photo nan supiri , eth video not good, now using iphone better video than pixel
    Pixel වල signal complaint නම් ඉඳල හිටලා අහෙනවා බන්, specially imported units වල local bands වලට set නැතුව. ගන්නේ නම් shop එකටම ගිහින් උඹේ SIM එක දාලා signal test කරලා බලලා ගනින් — ඒක තමයි safe.
    ටෞකන්න හුත්තියනේ මං එතකොට මොකද්ද ගන්නෙ😤 iphone battery case මේව තව කේස්
    ------ Post added on Oct 24, 2026 at 1:47 AM
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,229
    2,626
    113
    Birmingham
    Pixel 7 එකක් පාවිච්චි කළා මට නම් සිග්නල් ප්‍රශ්න තිබ්බේ නැහැ.. කඩවත හිටියේ.
    හැබැයි තව යාලුවෙක් 9 හරි Pro ගත්තා, උට නම් සැහෙන සිග්නල් ප්‍රශ්න තිබ්බා. ඌ නම් නිතර එහෙ මෙහෙ යන කොල්ලෙක්. දැන් ඒක විකුනලා ගත්තා iPhone 14 එකක්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,630
    7,501
    113
    6/7 දෙකේ සිග්නල් කේස් එක දරුණුවට තියනවා තියනවා

    ටෞකන්න හුත්තියනේ මං එතකොට මොකද්ද ගන්නෙ😤 iphone battery case මේව තව කේස්






    ටෞකන්න හුත්තියනේ මං එතකොට මොකද්ද ගන්නෙ😤 iphone battery case මේව තව කේස්
    ------ Post added on Oct 24, 2026 at 1:47 AM
    පරණ iPhone වල තමයි බන් බැටරි ලයිෆ් එකේ අවුල ලොකුවටම තිබුනෙ ෆෝන් වල පොඩි බැටරියක් තිබුනු නිසා
    අලුත් ඒවයෙ එහෙම නැහැ සාමාන්‍ය යූසේජ් එකකදි දවසම තියාගන්න පුලුවන් (මගේ 15 pro max එකක් තියෙන්නෙ, රෑට චාජරේ ගහලා තියලා උදේ ගත්තම ගොඩක් වෙලාවට රෑ වෙනකල් තියනවා)
    ගොඩක් එලියෙ ඇවිදපු දවසක(Data + youtube + maps යූස් කරපු දවසක) වගේ තමයි දවස මැද චාජ් කරන්න ඕන වෙලා තියෙන්නෙ

    අනෙක iPhone එකේ බැටරි හෙල්ත් එක පෙන්නන නිසා තමයි උඹලට ඒක පේන්නෙ. අනෙක් හැම එකේමත් ඒ වගේ බැටරිය degrade වෙනවා හැබැයි උඹලට ඒක බලාගන්න විදියක් නැති නිසා උඹලා හිතන්නෙ ඒකෙ බැටරි කේස් එක නැහැ කියලා
    ------ Post added on Oct 24, 2026 at 3:55 AM
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,666
    3,217
    113
    6/7 දෙකේ සිග්නල් කේස් එක දරුණුවට තියනවා තියනවා


    පරණ iPhone වල තමයි බන් බැටරි ලයිෆ් එකේ අවුල ලොකුවටම තිබුනෙ ෆෝන් වල පොඩි බැටරියක් තිබුනු නිසා
    අලුත් ඒවයෙ එහෙම නැහැ සාමාන්‍ය යූසේජ් එකකදි දවසම තියාගන්න පුලුවන් (මගේ 15 pro max එකක් තියෙන්නෙ, රෑට චාජරේ ගහලා තියලා උදේ ගත්තම ගොඩක් වෙලාවට රෑ වෙනකල් තියනවා)
    ගොඩක් එලියෙ ඇවිදපු දවසක(Data + youtube + maps යූස් කරපු දවසක) වගේ තමයි දවස මැද චාජ් කරන්න ඕන වෙලා තියෙන්නෙ

    අනෙක iPhone එකේ බැටරි හෙල්ත් එක පෙන්නන නිසා තමයි උඹලට ඒක පේන්නෙ. අනෙක් හැම එකේමත් ඒ වගේ බැටරිය degrade වෙනවා හැබැයි උඹලට ඒක බලාගන්න විදියක් නැති නිසා උඹලා හිතන්නෙ ඒකෙ බැටරි කේස් එක නැහැ කියලා
    ------ Post added on Oct 24, 2026 at 3:55 AM
    15 pro max eka kiyak unada BN... Brandnew
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,295
    10,968
    113
    ටෞකන්න හුත්තියනේ මං එතකොට මොකද්ද ගන්නෙ😤 iphone battery case මේව තව කේස්






    ටෞකන්න හුත්තියනේ මං එතකොට මොකද්ද ගන්නෙ😤 iphone battery case මේව තව කේස්
    ------ Post added on Oct 24, 2026 at 1:47 AM

    ටෞකන්න හුත්තියයේ උඹේ budget එක කියපන්කෝ , එතකොට මේකේ උන් උඹට ගැලපෙන එකක් කියාවි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,682
    11,529
    113
    34
    Crynet Solutions
    pixel 6 දෙකක් use කරා
    pixel 8 pro use කරා
    දැන් මේ pixel 11 pro එකක් තියෙන්නෙ. මට නම් ඔය කියන සිග්නල් කේස් ඇවිත් නෑ.
    pixel 11 pro එකේ mediatek modem එකක් තියෙන්නෙ වයිෆගෙ iphone එකට සිග්නල් අහුවෙන්නෙ නැති තැන්වලට ඉදල මේකෙ සිග්නල් තියනව.
    හැබැයි එකෙක් ගත්ත pixel 10 එකක් ඒකෙ ඔය issue එක තිබ්බ calls එහෙම ඇහෙන්නෙ නැතුව යනව cut වෙනව. හොයල බලල ගනින්.

    ලංකාවට ගුගල් සපෝට් නෑනේ. ෆෝන් එකේ සේරම features වැඩ කරන්නේ නෑ. 5G කොහොමත් සපෝට් නෑ.

    11878883549.png

    ------ Post added on Oct 24, 2026 at 8:12 AM