ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක
කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන
මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන් .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න.
battery drain එකක් වෙන්නේ නෑ .
මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන හරි මෙටික දැන් කරන්න
1 - open cydia
2 - manage
3 - sources
4 - edit
5 - add
6 - http://repo.ceylonmobile.com/
7 - add
හරි දැන් අපේ repo එකට ගිහින් signal increaser ටූල් එක දාගන්න
සිග්නල අඩුවුණා වෙලාවට මේක ඔපෙන් කරන්න සිග්නල් ගත්තට පස්සේ ඖටෝම ක්ලොසේ වෙලා යයි.
Last edited:



