Silfra රේඛාව

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya

    මේ තියෙන්නේ ඇමරිකානු මහාද්වීපය සහා යුරෝපණු මහාද්වීපය වෙන්වන රේඛාව. මෙය අවුරුද්දට සෙන්ටිමීටර 2.5 ප්‍රසාරණය වෙනවලු. මෙම රේඛාව “Silfra” ලෙස හඳුන්වනවා. අයිස්ලන්තයේ “Thingvellir” ජාතික උද්‍යානයේ “Thingvallavatn” විලට ගියොත් බලාගන්න පුළුවන්. එතන බොහොම සුන්දර තැනක්. වීඩියෝව බලලම දැකගන්න.

    Silfra_cathedral_diver6-1024x680.jpg