Silicon Samantha රොබෝ ලිංගික සහකාරිය :D

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    Silicon Samantha රොබෝ ලිංගික සහකාරිය :D

    සිලිකන් සමන්තා රොබෝ ලිංගික සහකාරියකි. ස්පාඤ්ඤයේ පරිගණක ඉන්ජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටෝස් විසින් නිර්මිත ඇය කෘත්‍රිම බුද්ධියෙන් හෙබි අතර සිය ආදරවන්තයාට කතා කිරීමට හැකියාව ඇත්තියකි. සර්ගෙයි පවසන අන්දමට සමන්තාගේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකොට ඇති අතර ඇය ස්පර්ශයට ප්‍රතිචාර දක්වයි. දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකය ප්‍රතිචාර දක්වන බව පැවසේ. ඇයගේ මුව කාන්තාවකගේ මුඛයට අනුරූපව නිර්මාණය කොට ඇති නිසා ඉතා තාත්වික ලෙස චුම්බනය (සිපගැනීම ) කිරීමටද ඇය සමත්ය.
    සෙක්ස් බොට්ස් හෙවත් තාත්විකව ලිංගික කියාවලිවල යෙදිය හැකි රොබෝවන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ හා සංවේදක තාක්ෂණයේ දියුණුවත් සමගම අති විශාල දියුණුවක් ලබනු ඇතැයි විද්වතුන් පවසන අතර නුදුරු අනාගතයේදීම ගණිකා වෘත්තිය මෙන්ම තනිකඩ පිරිමින්ගේ හා ගැහැණුන්ගේ ලිංගික අවශ්‍යතා ආරක්ෂාකාරීව මෙන්ම රහසිගතව තෘප්තිමත් කරගැනීමට මෙම තාක්ෂණය භාවිතා වනු ඇත.


    3E755AC200000578-0-image-a-69_1490017957235.jpg


    More Info : http://vidya-gaweshana.blogspot.com
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හෙට අනිද්දා ලංකාවටත් බෝවෙයි බෝනිකි හුකන්නෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලංකාවට ගෙන්නල ජේලර් ල සෙට් එකක් අල්ලං හිර ගෙවල් වලට වික්ක නං හරි බං..