සමහර අය නම් මේ tv series එක බලලා ඇති.එත් මේක දාන්නේ බලපු නැති යට බලන්න.
මේක programming related , tv series එකක්.
මේ කතාවේ කියන්නේ pide pipper කියල compression algorithm පටන් ගන්න හදන company එකක් ගැන.
programmers ලට එහෙම මේ tv series එක ඉන්ටෙරෙස්ටෙඩ් වෙයි.
IMDB
අනිත් අයටනම් මේ කතාවේ කතාකරන භාෂාව එච්චරටම තේරෙන එකක් න.......
මේකේ පලවන episoide එක බැලුවම ඔක්කොම බලන්න හිතුනේ මේකේ ඉන්නවා පට්ට කැල්ලක්
----------------------------------------------------------------------------------------------------------------
ඒ වගේම මේකත් කියන්න ඕනේ...........
The Interview කියන Movie එකෙන් පස්සේ බලපු හොදම කුණුහරප තියෙන program එක තමයි මේක.
කොපමණ හොදට භාෂාව භාවිත කරනවද කියනවනම් වචන 100කින් 50කම තියෙන්නේ........ -|-
මෙතන තියෙනවා ටොරෙන්ට් file ටිකයි english sub ටිකයි.
ඒවගේම තමයි මේකේ season 2ක් දැනට ඇවිත් තියෙනවා.......3න next year එකේ ඒවි......
ආ හරි thread එක බැලුවනම් බුම්ප් එකක් වත් දාගෙන පලයල්ලා.