Sillara kadayak

MaxG

Member
May 17, 2018
14
1
0
Sillara kadayak danna adahasak thiyenawa machanla. Profit eka kohomada ? Danna aya kiyanawada ? Profit margin kohomada. Lkr 100000 kin wage patan ganne :eek::D;):lol::shocked::)
 

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    සිල්ලර කඩේ දාන තැන බලපානවා ගොඩක්ම. හුගක් කඩ ගොඩක් අස්සේ උබේ කඩය තවත් එක කඩයක් නම් වැඩක් නෑ. උබේ කඩේ ගාව Foodcity, Keels, Arpico එකක් තියෙනවා නම් ඒත් වැඩක් නෑ.


    හරි ඒවත් හරි කියමුකෝ.
    එහෙනම් කඩේ අලුත්ම style එකෙන් පටන් ගන්න,
    නිකන් රාක්ක වල අහුරලා අහුරලා , පොඩි කවුළුවකින් ඉල්ලන්න වෙන තාලෙට හදන්න එපා.

    customer ට items ගාවට යන්න ඉඩ දෙන්න.



    ඉඩ කඩ තියෙනවා නම් foodcity වල method එකටම හදන්න. (impulse buying කියන method එකට තමයි ඔවා හදල තියෙන්නේ. ඒ කියන්නේ the buying of goods without planning to do so in advance . ගන්න යන්නේ කිරිපිටි. ඒත් දකිනවා සීනි. අවශය් වෙයි කියල ගන්නවා, මේකට foodcity වගේ ලොකු වෙන්න ඕනි නෑ. ලොකු රාක්කයක් අරන් හරි මැද තියන්න. වටේටම බඩු අහුරන්න. බිත්ති අයිනටත් රාක්ක දාන්න. පොඩි සතොසවල් වලට ගිහින් තියෙනවද? රාක්ක දෙකක් වගේ තියෙන්නේ. වටේ කැරකිලා එද්දී ගන්න ආපු බඩු වලට අමතරව ඕනි නැති ඒවත් අරගෙන. foodcity එකට ගිහින් බලන්න බඩු තියෙල තියෙන විදිය. ඒවා නිකන්ම ඔහේ තියල නෑ. මුලින්ම කිරි පිටි, ඊට පස්සේ තේ කොළ. ඊට පස්සේ එකම විදියට යන එක කඩන්න Ice Cream.
    ;);););)
     

    MaxG

    Member
    May 17, 2018
    14
    1
    0
    Thanks macho

    Mage idia ekath a widihai. Cctv cam 2k wath gahanna wei neda. Kiyak wage yaida. Super market laga na. gameThunman handiyaka. Pradana para aine. Town yannna bus halt eka ethanamai. Eha paththe podi class karana pot ekak. School ekata yanneth ethaninma.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Profit eka balanna wenne ubatama thami itin ...
    Kade ube da ? Rent da?
    Monawada wikunana badu ?
    Mona wage badu da wikinenawa wadi?
    owa okkoma balanna wenawa .
    100,000 kin kadeth dala CCTV danna kohomada ban :confused::confused:
    Anik eka 100, 000 badu danna echara loku kadayak oni na ne
    ..:confused::confused::confused: