sim card contact details recovery

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    මචං මගෙ ළඟ Dialog sim එකක් තියෙන්නෙ.. හදිස්සියෙම ඒක වැඩ කරන්නෙ නැතුව ගියා..
    මම ආයෙ ඒ number එකටම සිම් එකක් ගත්තා.. ඒත් මගෙ ඔක්කොම contact details තිබුනෙ පරණ සිම් එකේ.. මම use කලේ normal phone එකක්. මට ඒ සිම් එකේ තිබුණ contact details ටික recover කරගන්න ක්‍රමයක් තියෙනවද? ලොකු උදව්වක් මචංලා
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    මොනවා වෙළද sim එක වැඩ කරන්නැතුව ගියේ?