දැන් තියෙන සිම් කාඩ් කොපි කරන්න බැරි නිසා නිකමටවත් මේ ගැන හිතන එක තේරුමක් නෑ!! ඉතින් මේ ගැන විස්තර කරන එකත් තේරුමක් නෑ!! අනෙක ඒ කාලේ වගේ නෙවෙයි දැන් හොඳ බ්රෑන්ඩ් වල ඩුවල් සිම් (දැන් ඩුවල් ඇක්ටිව්) ෆෝන් තියෙනවා අඩුවට ඇයි ඉතින් අමාරුවෙන් කොපි කරන්නේ!!
ප.ලි - මෙහෙම කියන මං ගාවනම් මගේ ඩුවල් සිම් ඇක්ටිව් ෆෝන් එකේ (Samsung E3212i) මගේ Huch (කොහොමත් හරියට කොපි බෑ) SIM එකකුයි අනෙක් පැත්තට 16 in 1 SIM (සිම් 16ක් දාන්න පුලුවන්- දැනට සිම් 9ක් හා Test SIM එකක් Install කල) SIM 1 කුයි දාලා තියෙනවා --- නමුත් මේ ඔක්කොම අවු 4ක් විතර පරණ සිම් කොපි කරපුවා.. (පරණ එකට අලුත් කාඩ් එකක් අරන්නම් ඒත් කොපි බෑ..)