අපේ නමට, id card number එකට අරන් තියෙන sim මොනවද කියලා අපිට දැනගන්න පුලුවන්ද?
අපේ නමින් වෙන එවුන් sim අරන් තියෙනවද බලන්න පුලුවන්ද?
අපේ නමින් වෙන එවුන් sim අරන් තියෙනවද බලන්න පුලුවන්ද?
ඒ වර්ගෙ sim එකක් තියෙනවා නම් විතරයි නේද මේක පුලුවන් ?#132#
puluwan
හැමෝටම පුලුවන් පොදු ක්‍රමයක් නැද්ද? ඕනෙ දවසක ඕනෙ වෙලාවක බලාගන්න පුලුවන් විදිහක්?nath nam gihin ahanna ona ungen
Hotline කතා කරපුවාමද? Arcade එකෙන්ද?පුලුවන්. ඩයලොග් උන් නම් කියනවා ID එකට රෙජිස්ටර් කරලා තියෙන නම්බර් ගාන. ශුවර් නැති ඒවා ඩීඇක්ටිවේට් කරලා දාන්න කියපන්. නැත්නම් අහක යන තව්වක් ඇඟට කඩන් වැටෙන්න පුලුවන්![]()
Arcadeඒ වර්ගෙ sim එකක් තියෙනවා නම් විතරයි නේද මේක පුලුවන් ?
හැමෝටම පුලුවන් පොදු ක්‍රමයක් නැද්ද? ඕනෙ දවසක ඕනෙ වෙලාවක බලාගන්න පුලුවන් විදිහක්?
Hotline කතා කරපුවාමද? Arcade එකෙන්ද?
පාරවල් වල sim විකුණන එවුන් ඕනෙ තරම් අනුන්ගෙ id වලට sim දෙනවා/ගන්නවා ඇති ඔය scam වලට use කරන්න.
Hats off! salute! ඔබෙ වයාපාරය දියුණු වෙවා! ජේසු පිහීටයි!මම කරන්නෙ කොමිනිකේෂන් එකක් කරන්නේ
පුදුම වදයක් දෙන්‌නෙ මිනිස්සු
අයියගේ ID එක කියනව නංගිගේ ID එක කියනවා
වෙන ඒව අරගෙන එනව SIM ගන්න
මම නම් දෙන්නේ නැහැ
ගොඩක් උන් තරහ වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්.
මම නම් ID එක පැහැදිලි නැතිනම් SIM දෙන්නෙත් නැහැ.
වෙන අයගේ ඒවට දෙන්නෙත් නැහැ.
මම SIM දීපු නැති අය පාරෙන් ඉන්න උන්ගෙන් SIM ගත්ත කියල ලොකු කමට පෙන්නලත් යනවා.
මම නම් කියන්නෙ පාරෙ ඉන්න උන්ට ID දික් කරන්න එපා කියල.
කියපන් ඔය පාරෙ ඉන්න එකාම ඔයාගෙ id ekata තවත් සිම් thawa උන්ට දෙනව. Polisiyen hoyagena ආවම anunge නඩු කන්න බලන් යද්දි ඔය ලොකු line එක කුකුල් deka මැද්දෙන් halei කියලමම SIM දීපු නැති අය පාරෙන් ඉන්න උන්ගෙන් SIM ගත්ත කියල ලොකු

ඕකෙන් පුළුවන් ඒ සිම් එක දීපු සර්විස් ප්‍රොවයිඩර්ලගෙ තියෙන සිම් විතරයි. හැම වර්ගෙ ම සිම් පෙන්නන්නෙ නෑ ඕකට#132#
puluwan
nath nam gihin ahanna ona ungen
උන්ට වෙන company සිම් බලන්න පුලුවන් ඇති. Number portability අවාම ඔවා ලෙසි වෙන්නෙ එකයි.ඕකෙන් පුළුවන් ඒ සිම් එක දීපු සර්විස් ප්‍රොවයිඩර්ලගෙ තියෙන සිම් විතරයි. හැම වර්ගෙ ම සිම් පෙන්නන්නෙ නෑ ඕකට
Hats off! salute! ඔබෙ වයාපාරය දියුණු වෙවා! ජේසු පිහීටයි!
ගල් දොර පෙරලන් පැනල ගිය ජේසු පිහිට වෙනව කියල ට්රස්ට් කරනව නේද...Yesගල් දොර පෙරලන් පැනල ගිය ජේසු පිහිට වෙනව කියල ට්රස්ට් කරනව නේද...
Hats offමම කරන්නෙ කොමිනිකේෂන් එකක් කරන්නේ
පුදුම වදයක් දෙන්‌නෙ මිනිස්සු
අයියගේ ID එක කියනව නංගිගේ ID එක කියනවා
වෙන ඒව අරගෙන එනව SIM ගන්න
මම නම් දෙන්නේ නැහැ
ගොඩක් උන් තරහ වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්.
මම නම් ID එක පැහැදිලි නැතිනම් SIM දෙන්නෙත් නැහැ.
වෙන අයගේ ඒවට දෙන්නෙත් නැහැ.
මම SIM දීපු නැති අය පාරෙන් ඉන්න උන්ගෙන් SIM ගත්ත කියල ලොකු කමට පෙන්නලත් යනවා.
මම නම් කියන්නෙ පාරෙ ඉන්න උන්ට ID දික් කරන්න එපා කියල.