SIM cloning ගැන ගැටලුවක් ?

Buddhikasun

Member
Jul 10, 2008
122
5
0
Purgatory
SIM cloning ගැන ගැටලුවක් ?

අපි SIM එකක් clone කලොත් SIMs 2කටම එකම messages එනවද?

පරණ SIM එකක් මකලා ඒ SIM එක වෙන SIM එකක් clone කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද ?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැන් තිබෙන සිම් copy කරන්න බැරිය