SIM eka රෙජිස්ටර් නෑ කියල එනවා???

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sim ekka gatte awurudu 10ta kalin.godak dongle damme. Dan registered na kiyala pennanawa. Dan register karanna puluwan da online. Hutch. Balance tiyenawa be repaid
    Outgoing.. Line busy and cut
    Incoming weda
    Data weda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38

    Hutch නම් මගේ ඔහොම උණා (072 සිම් එකක්) මම E-mail එකක් දැම්මා ම හදලා දුන්නා.

    E-mail එකක් දාලා බලන්න උබත් :)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hutch නම් මගේ ඔහොම උණා (072 සිම් එකක්) මම E-mail එකක් දැම්මා ම හදලා දුන්නා.

    E-mail එකක් දාලා බලන්න උබත් :)
    SIM unregistered lune. Update karala na un
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    SIM unregistered lune. Update karala na un
    hutch outlets එකකට යන්න සිම් එක වටිනවා නම්

    නැතිනම් අළුත් සිම් එකක් Online Order කරන්න මමනම් කරන්නේ එහෙමයි
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hutch outlets එකකට යන්න සිම් එක වටිනවා නම්

    නැතිනම් අළුත් සිම් එකක් Online Order කරන්න මමනම් කරන්නේ එහෙමයි
    Online order karama deliver karanawada imanata
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hutch නම් මගේ ඔහොම උණා (072 සිම් එකක්) මම E-mail එකක් දැම්මා ම හදලා දුන්නා.

    E-mail එකක් දාලා බලන්න උබත් :)
    Affa uba innawada.. Ela ela

    Yanawa kiyala tread ekak dakka. Mama hithuwe ai Ena ekak na kiyala. Ela
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Online order karama deliver karanawada imanata
    ඔව් ලියාපදිංචි තැපෑලෙන් එවනවා ඉස්සර නම් කුරියර කළා.

    කුරියර් කරලා එවයි සමහර විට @7778 ගෙන් ගත්තොත් අහලා බලන්න. මම දැක්කා එයාගේ VIP සිම් තියෙනවා රු 2000 ට පට්ට ලාබයි, මම Dialog එකෙන් එකක් ගත්තා 15000 ගත්තා උන්
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    okata hutch ekata email ekk dapan, un email eken application ekaka PDF ekak ewanawa eka print karala wisthara tika purawala ID eke photos ekk application eketh photo ekakakuth gahala email karanna eka. ethakota un Update karanwa.