Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    එහෙම කරන්න බැහැ. සිම් එක පාවිච්චි නොකර බිල් ගෙව ගෙව හිටපං අවුරුද්ද ඉවර වෙනකං
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාත් දන්නා විදිහට බෑ.. පාවිච්චි කලේ නැත්තං ඕකුන් disconnect කරලා ටික දවසකින් වෙන එකෙකුට දෙනවා. අපේ සල්ලි ගොඩක් ඉතුරු තිබ්බත් උන් එකට විදිනවා.
     

    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    එහෙම බැ, මාස තුනක් පාවිච්චි කලේ නැත්නම් උන් ඩිස්කනෙක්ට් කරනව