sim goadak outgoing free .help

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මෙහෙම පැකේජ් සෙට් එකක් තියෙනවද?කොල්ලනේ.මේ ඇඩ් එක බොරුවක්ද?දන් නෑ.මටත් ඩයලොග් පැකේජ් එකක් ගන්න හිතෙනවා.මේ ගානට නම් අත උඩින්ම ලාභයි.මේකා බොරුවක්ද?දන් නෑ කරන්නේ.

Mobitel Sim
# විනාඩි 300 කතා කාලයක් සහ sms 300 - මසකට රු 61
සිම් පත් දෙකම රු 1000
# විනාඩි 1000 කතා කාලයක් සහ sms 1000 - මසකට රු 154
සිම් පත් දෙකම රු 1500
# ඕනෑම මොබිටෙල් දුරකතනයකට ඇමතීමට විනාඩි 1000 සහ sms 1000 - මසකට රු 200
සිම් පතක් රු 2000 ( තොග සීමිතයි )

Airtel Sim
# ඕනෑම airtel දුරකතනයකට ඇමතීමට විනාඩි 2000 ක් සහ sms 2000 - මසකට රු 250
සිම් පතක් රු 1500 ( තොග සීමිතයි )

Dialog Sim
# ඕනෑම Dialog දුරකතනයකට ඇමතීමට විනාඩි 1000 ක් සහ sms 500 - මසකට රු 190
සිම් පතක් රු 2000 ( තොග සීමිතයි )

Hutch Sim
# සිම් දෙක අතර Unlimited Call සහ Sms 200 - එක් සිම් පතකට රු 200 බැගින් Reload කල යුතු වේ. Reload කරන ලද මුදලද සිම් එකෙහි තිබේ.
සිම් පත් දෙකම රු 1500



http://ikman.lk/en/couple-sim-kpl-sim-for-sale-badulla
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    Bump

    9Y7qmQ3.png
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    oya kiyane dialog sim ekak tama math use karanne.but mam gatte nam sim 2k ma 1000rs ta. univrsty unta oka dunna.mam campus dennekta kiyala gatta. outgoing free numbr 2 athule and extra 1000mins hambenwa.
    2000rs wadi bn sim 1ta. hoyala balpan. uni walta owa kaalen kaaleta denawa. 500rs 1 sim
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    oka horek macha.mamah ahu una.elakiri eke kollekgen anthime couple 2 lagadi gaththe.

    thawa un meka dakala ahu wenna ka;lin damme
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    mama den call kara...
    u kiyanava id eka scan karala evannalu...
    u sim eka post karannam lu...
    kohomada ban visvasa karanne...


    anika mama uta wellavaththe kiwwama u ahanava wella vaththa koheda thiyenne kiyala