simple ENgliSH ඔන්න ඉගෙනගනිල්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    simple ENgliSH ඔන්න ඉගෙනගනිල්ල






    පොඩ්ඩක් comment ටික කියවල බලන්න
    :sorry::sorry::sorry:
    https://www.youtube.com/watch?v=Oj_HSBc1yXc

    මේ channel එක අහම්ම්බෙන් දැක්කේ
    මම නම් කවදාවත් මෙයාගෙන් ඉගෙනගෙන නෑ

    හැබැයි පිළිවෙලකට කියලදෙනවා ,

    වටිනවා නම් ඉතින් බෙදා හදා ගන්න

    නොමිලේ නේ
    :nerd::nerd:





     
    • Like
    Reactions: ACHIK and lkkanika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Porage aluthma video eke (video 5) Comment section eke kattiya kathawenawa Salli ekathukarala Sakvithi ta Camera ekak aran denna :rofl::P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මෙහෙමයි ඉතිං හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නෙ නැතුව හද දිහා බලන්න ඕනේ.
    අපිට මිනිහගේ පැටිකිරිය වැදගත් නෑ. මිනිහා උගන්නන විදිහට ඉංග්‍රීසි සරළව තේරුම් ගන්න ලේසී. ඉතිං ඔය තියන වීඩියෝ වලින් වැඩක් ගන්න ඕනේ. නිකං වැල බලන්න නාස්ති කරන ඩේටා ටිකකින් ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගන ගත්තම මොකද වෙන්නේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සක්විතිගේ "මම ඉගැන්වීමට උපන්නෙමි" යන ටියුසන් සටන් පාඨය මතක් වුණා