Simple Equations problem

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,442
    113
    Mother Earth
    (2/t-2) - {2/3(t-2)} =1/6 කියල තිබුනොත්..
    LHS එකේ divisor එක දෙවැනි එකේ වගේ 3(t-2) common divisor කරන්න ඒක විතරක් 3/3 ගුණ කරන්න පුලුවන්ද?
    {3*2/3(t-2)} - {2/3(t-2)}=1/6
    {6/3(t-2)} - {2/3(t-2)}=1/6
    4/3(t-2)=1/6
    3(t-2)=24
    t=10
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,323
    113
    පුළුවන්
    හරයයි ලවයයි එකම ගාණකින් වැඩි කරන්න පුලුවන්..
    හැබැයි අපිනං හරයන් දෙකේ කුඩා පොදුගුණාකාරය අරගෙන ගාණ හදන්නෙ least common multiple එක

    Least Common Denominator කියලත් කියනව
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තෝ වරහන්, බෙදීම් දාල තියෙන විදිහට මේක වෙනම කුණුහරපයක් විදිහට පේන්නෙ.

    මේ ෆෝරම් එකේ ඇඩ්මින් කෙනෙක්ට කියවල සයිට් එකට මැත්ඉන්පුට් දාගන්න ඕනෙ. ගණන් ලියන්න ගියාම එපා වෙනව. MathJax නැත්තන් MathML වගෙ එකකින් පුලුවන් නේ Tex රෙන්ඩර් කරවන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    png.image
    :P
     
    Last edited: