Simple Trick එකකින් Folder එකක් ලොක් කරමුද සොෆ්ට්වෙයාර් එකක් නැතුව😎

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ඔයාලත් කැමති ඇති ෆෝල්ඩර් එකක් විතරක් ලොක් කරලා බලන්න. මෙන්න මෙහෙමයි. වැඩේ කරන්නෙ. ඉස්සෙලාම Note Pad එක Open කරගන්න
    ඊට පස්සෙ ඒකට මේ කෝඩ් එක දාගන්න.
    cls
    @echo OFF
    title Folder Private
    if EXIST "HTG Locker" goto UNLOCK
    if NOT EXIST Private goto MDLOCKER
    :CONFIRM
    echo Are you sure you want to lock the folder(Y/N)
    set/p "cho=>"
    if %cho%==Y goto LOCK
    if %cho%==y goto LOCK
    if %cho%==n goto END
    if %cho%==N goto END
    echo Invalid choice.
    goto CONFIRM
    :LOCK
    ren Private "HTG Locker"
    attrib +h +s "HTG Locker"
    echo Folder locked
    goto End
    :UNLOCK
    echo Enter password to unlock folder
    set/p "pass=>"
    if NOT %pass%== මෙතනට ඔයාලගෙ Password එක දෙන්න goto FAIL
    attrib -h -s "HTG Locker"
    ren "HTG Locker" Private
    echo Folder Unlocked successfully
    goto End
    :FAIL
    echo Invalid password
    goto end
    :MDLOCKER
    md Private
    echo Private created successfully
    goto End
    :End
    ඊට පස්සෙ ඔයාලගෙ pc එකේ කැමති location එකක File එක .bat එකක් ලෙස Save කරලා බලන්න.
    Eg; private.bat
    ඔයාල save කරපු file එක open කරද්දි passwoord එක දීලා ෆොල්ඩර් එක unlock කරන්න පුලුවන්.දැන් ඔයාලගෙ රහස් ගොනුව තිබ්බා වගේම එලියට එනවා. දැන් හරි නේද, ඒ වගේම ආයෙත් ලොක් කරන්න ඔනිනම් ඔයාල save කරපු ෆයිල් එකම ආයෙත් open කරල y අකුර press කරල enter කරන්න විතරයි තියෙන්නෙ.
    Thank you very much guys...
    😊
    😊
    😊
     

    Attachments

    • lock.jpg
      lock.jpg
      13.3 KB · Views: 74

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    බටු වයසේ ඔය bat ෆියිල් එකෙන් තමා මගේ porn කලෙක්ෂන් එක හැන්ගුවේ :ROFLMAO: හැබැයි මට මතක විදිහට ක්වික් ඇක්සස් ෆෝල්ඩර් එකේ රීසන්ට් විව්ස් වල බලපු ඒවා තිබ්බොත් ෆෝල්ඩර් එක හයිඩ් කලට ලොක් වෙලා තිබ්බත් ඒවා බලන්න පුළුවන්, එක සැරයක් කසින් කෙනෙක්ට එක අහු වුන :ROFLMAO: