Simpsons බලපු අය එන්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    දැන් වෙන දේවල් වලට ගැලපෙන්න අලුත් එලිසෝඩ් හැදුවද නැත්තම් පරන එපිසෝඩ් ටයිම් ට්‍රැවල් කරපු කෙනෙක් හැදුවද 🤔
    ඔයාලා මොකද හිතන්නේ

    පලි- මන් සේරම එපිසෝඩ් බැලුවේ නෑ 😥

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොයිල් ද බන්. සිම්ප්සන් ලොකු කාලයක් දිව්ව කතාවක් හැටියට, අනුයාත එපිසෝඩ්ස් දෙකක් රියැලිටි හෝ ඇබ්සර්ඩ් කොමඩි අන්ත දෙකේ ටක්ගාල මාරු වෙන්න පුලුවන් තරම් නිදහසක් තිබ්බ ෆ්‍රේම් එකක හිරවෙලා නොතිබ්බ සිට්කොම් එකක් හැටියට, ඕක ලියන උන් ගෙ විවිධ ඉන්ටරස්ට් වල හැටියට බලද්දි යම් යම් දේවල් වලට ලඟින් යන තැන් තියෙන්න පුලුවන්.

    මාත් ඔක්කොම බලල නෑ කෝනන් ඕබ්‍රයන්, ජෝර්ජ් මයර් දෙන්නා ලියපු කාලවල එපිසෝඩ් බලල තියෙනව. ඕක ලියන උන් ටිකක් විකාරරූපි සෙන්ස් ඔෆ් හියුමර් එකක් තියෙන නර්ඩ්ස් ල, සමහර උන් නම් සිරා ස්මාර්ට් ඩයල් (හාවර්ඩ් ලැම්පූන් වල හිටපු අය). ඒ වගේ අය අතින් ලොකු ස්ප්‍රෙඩ් එකක දේවල් ලියවෙනව. මොකක් හෝ ෆ්‍රේම් එකක් කනාවට හෝ ඇත්ත සිද්ධියකට සෙට් වෙනව.

    ඔය ඊයෙ පෙරේදා උඩට ආපු පොඩි කෑල්ලෙත් එහෙම අමුත්තක් නෑනෙ. මුහුද යට ඩයිව් කරන ගමන් ඔක්සිජන් අඩුවෙලා මොකක් හරි ඩ්‍රැමටික් දෙයක් වෙන එක ගොඩක් චිත්‍රපටි වල පවා තියෙන ට්‍රෝප් එකක්.
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කොයිල් ද බන්. සිම්ප්සන් ලොකු කාලයක් දිව්ව කතාවක් හැටියට, අනුයාත එපිසෝඩ්ස් දෙකක් රියැලිටි හෝ ඇබ්සර්ඩ් කොමඩි අන්ත දෙකේ ටක්ගාල මාරු වෙන්න පුලුවන් තරම් නිදහසක් තිබ්බ ෆ්‍රේම් එකක හිරවෙලා නොතිබ්බ සිට්කොම් එකක් හැටියට, ඕක ලියන උන් ගෙ විවිධ ඉන්ටරස්ට් වල හැටියට බලද්දි යම් යම් දේවල් වලට ලඟින් යන තැන් තියෙන්න පුලුවන්.

    මාත් ඔක්කොම බලල නෑ කෝනන් ඕබ්‍රයන්, ජෝර්ජ් මයර් දෙන්නා ලියපු කාලවල එපිසෝඩ් බලල තියෙනව. ඕක ලියන උන් ටිකක් විකාරරූපි සෙන්ස් ඔෆ් හියුමර් එකක් තියෙන නර්ඩ්ස් ල, සමහර උන් නම් සිරා ස්මාර්ට් ඩයල් (හාවර්ඩ් ලැම්පූන් වල හිටපු අය).

    ඔය ඊයෙ පෙරේදා උඩට ආපු පොඩි කෑල්ලෙත් එහෙම අමුත්තක් නෑනෙ. මුහුද යට ඩයිව් කරන ගමන් ඔක්සිජන් අඩුවෙලා මොකක් හරි ඩ්‍රැමටික් දෙයක් වෙන එක ගොඩක් චිත්‍රපටි වල පවා තියෙන ට්‍රෝප් එකක්.
    ඔව් නේද මාත් නිකන් ට්‍රක් වගේ ඒක ගැනම හිතන්න ගත්තා 😋 තෑන්ක්ස් ෆෝ එක්ස්පලේශන් ❤️❤️❤️
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොයිල් ද බන්. සිම්ප්සන් ලොකු කාලයක් දිව්ව කතාවක් හැටියට, අනුයාත එපිසෝඩ්ස් දෙකක් රියැලිටි හෝ ඇබ්සර්ඩ් කොමඩි අන්ත දෙකේ ටක්ගාල මාරු වෙන්න පුලුවන් තරම් නිදහසක් තිබ්බ ෆ්‍රේම් එකක හිරවෙලා නොතිබ්බ සිට්කොම් එකක් හැටියට, ඕක ලියන උන් ගෙ විවිධ ඉන්ටරස්ට් වල හැටියට බලද්දි යම් යම් දේවල් වලට ලඟින් යන තැන් තියෙන්න පුලුවන්.

    මාත් ඔක්කොම බලල නෑ කෝනන් ඕබ්‍රයන්, ජෝර්ජ් මයර් දෙන්නා ලියපු කාලවල එපිසෝඩ් බලල තියෙනව. ඕක ලියන උන් ටිකක් විකාරරූපි සෙන්ස් ඔෆ් හියුමර් එකක් තියෙන නර්ඩ්ස් ල, සමහර උන් නම් සිරා ස්මාර්ට් ඩයල් (හාවර්ඩ් ලැම්පූන් වල හිටපු අය). ඒ වගේ අය අතින් ලොකු ස්ප්‍රෙඩ් එකක දේවල් ලියවෙනව. මොකක් හෝ ෆ්‍රේම් එකක් කනාවට හෝ ඇත්ත සිද්ධියකට සෙට් වෙනව.

    ඔය ඊයෙ පෙරේදා උඩට ආපු පොඩි කෑල්ලෙත් එහෙම අමුත්තක් නෑනෙ. මුහුද යට ඩයිව් කරන ගමන් ඔක්සිජන් අඩුවෙලා මොකක් හරි ඩ්‍රැමටික් දෙයක් වෙන එක ගොඩක් චිත්‍රපටි වල පවා තියෙන ට්‍රෝප් එකක්.

    පලි: 9/11 ප්‍රහාරෙ වගේ එකක් රෙෆරන්ස් කරන මොකක්ද පොඩි කොටසකුත් තියෙනව නේ සිම්ප්සන් වල. ඇමරිකාවෙ 80 ගනන් වල ඉඳන්ම පෙන්ටගනේට, ලෝක වෙලඳ මද්‍යස්තානෙට, ධවල මන්දිරේට පහර දෙන කතා තියෙන පොත්, ටීවි චිත්‍රපටි එහෙම ලියවිලා හැදිල තියෙනව. ඔහොම ඒව උන්ට හිතෙන එකත් තේරුම් ගන්න පුලුවන්...මේක ඇමරිකන් උන්ට උන්ගෙම බල සංකේත වල ප්‍රගමනය හෝ ආරක්ෂාව ගැන තියෙන අවිඥාණික චකිතය ප්‍රකාශ වෙන විදිහක්. වෙනකක් තියා ටයිටැනික් නැව දියත් කරද්දි අන්සින්කබල් යැයි යැයි ගෑව නිසා සමහර මිනිස්සු අනාවැකි කියන්න ගත්තලු නේ ඕක අනිවා ගිලෙයි කියල. මන් හිතන්නෙ මේක මිනිස්සු අස්ථායී බලය හෝ සීග්‍ර ඩිවෙලොප්මන්ට් පිළිබඳ ඉරණම මොකක් වෙයිද, මොනවගේ බාහිර අනතුරක් මතු වෙයිද කියන එක ප්‍රොසෙස් කරගන්න විදිහක්.

    මම කියන්නෙ නෑ සිම්ප්සන් වල ඔක්කොම මේ වගේ පඬි ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් කියල...ඒත් ගොඩක් ඒව හිතල බලපුවම එච්චර අමුත්තක් නෑ කියල තමා හිතෙන්නෙ.
     
    ඔව් මටත් දැන් එහෙම හිතෙනවා මේක අපි නිකන් බොරුවට ඔලුවට අරන් වැඩිපුර හිතනවා කියලා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    වුන් ආතල් එකට ලියපුවා වෙන්න ඇති,අනික ඉතිං ලෝකේ සබ්මැරීන් කොච්චර ගිලුනද,ඉස්සරත් ගිලුනා දැනුත් ගිලෙනවා ඉතිං ඕක නෝර්මල් සීන් එකක් වෙන්න ඇති
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    පලි: 9/11 ප්‍රහාරෙ වගේ එකක් රෙෆරන්ස් කරන මොකක්ද පොඩි කොටසකුත් තියෙනව නේ සිම්ප්සන් වල. ඇමරිකාවෙ 80 ගනන් වල ඉඳන්ම පෙන්ටගනේට, ලෝක වෙලඳ මද්‍යස්තානෙට, ධවල මන්දිරේට පහර දෙන කතා තියෙන පොත්, ටීවි චිත්‍රපටි එහෙම ලියවිලා හැදිල තියෙනව. ඔහොම ඒව උන්ට හිතෙන එකත් තේරුම් ගන්න පුලුවන්...මේක ඇමරිකන් උන්ට උන්ගෙම බල සංකේත වල ප්‍රගමනය හෝ ආරක්ෂාව ගැන තියෙන අවිඥාණික චකිතය ප්‍රකාශ වෙන විදිහක්. වෙනකක් තියා ටයිටැනික් නැව දියත් කරද්දි අන්සින්කබල් යැයි යැයි ගෑව නිසා සමහර මිනිස්සු අනාවැකි කියන්න ගත්තලු නේ ඕක අනිවා ගිලෙයි කියල. මන් හිතන්නෙ මේක මිනිස්සු අස්ථායී බලය හෝ සීග්‍ර ඩිවෙලොප්මන්ට් පිළිබඳ ඉරණම මොකක් වෙයිද, මොනවගේ බාහිර අනතුරක් මතු වෙයිද කියන එක ප්‍රොසෙස් කරගන්න විදිහක්.

    මම කියන්නෙ නෑ සිම්ප්සන් වල ඔක්කොම මේ වගේ පඬි ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් කියල...ඒත් ගොඩක් ඒව හිතල බලපුවම එච්චර අමුත්තක් නෑ කියල තමා හිතෙන්නෙ.
    මේක ගැන ඔබතුමා දරණ මතය මොකක් ද?

    The Novel That (Seemingly) Predicted the 'Titanic' Disaster

    The Wreck of the Titan: Or, Futility

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කිසි predict කිරිල්ලක් නෑනේ ,යන්තන් ලගින් යන දේකට ආ මේක වෙන්නැති කියල දාගෙන

    ඔහොම හිතලම හෙව්වොත් කෝපි කඩේ එකෙනුත් හොයාගන්න පුලඋවන් වෙයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Simpsons Apocalypse GIF