Simulation theory + unreal engine 5

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    unreal engine 5 walin hdpu cuts dakkada sinhalu ? not gonna lie At this point simulation theory could be real
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    එතකොට බලපන්කෝ සිමියුලේශන් එක ඇතුලෙ ඉන්න එවුන් ආයෙත් ඒ ලෙවල් එකේම සිමියුලේශන් එකක් කරන්න පුලුවන් තරමට ටෙක්නොලොජි එක දියුනු කරගෙන නේ :P

    BTW i don't think those sample clips are not real time rendering, even if it is i highly doubt that we can do that on mainstream gaming hardwares.

    මේ දවස් වල වැස්ස නිසා වත්ත පහල කැලේ කැමරාවත් අටවගෙන රිංගලා ක්ලිප් එකක් අරගෙන අගට UE5 ලෝගෝ එක දාල යූටියුබ් දාල බලන්න ඕන වයිරල් යයිද කියලා