Sinaha Muslim@ගිංතොට

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,402
    3,771
    113
    Maligawatta

    පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

    (සිරංගිකා ලොකුකරවිට)

    ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

    මීට ස්වල්ප වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ.

    බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

    පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%82%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%AD%E0%B7%92/1-520448?utm_source=dlvr.it&utm_medium=facebook
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,402
    3,771
    113
    Maligawatta
    ගිංතොට උණුසුම සමනයට STF කැඳවයි.

    ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

    බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

    පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි.

    මින් සුළු වේලාවකට පෙර නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මැදිහත් වීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

    %25E0%25B6%25B8%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%2582%25E0%25B6%259C%25E0%25B6%25AB%25E0%25B6%25BA%2BSTF%2B%25E0%25B6%25B7%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%25BA%25E0%25B6%25A7..jpg
     
    Similar threads