Sindu Help ekak

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා
    ආෆ්ට අ ලෝන්ග් ටයිම් (ඒ කියන්නේ ගොඩ කාලෙකට පස්සේ කියන එක :angry: ),
    4.gif

    කෝමෙයි බොලට? :confused:
    නොයෙක් වැඩ යෙදී තිබූ බැවින් මේ පැත්තේ කරක් ගැසීමට ඉඩ ප්‍රස්තාව නොලැබුනි.....

    ඒක නෙමෙයි බොල :dull:
    මෙන්න මේ සිංදුව හොයලා දීපල්ලකෝ.. :love:
    සිංදුව කියන එකාගේ නම දන්නෙත් නෑ... සිංදුවේ මුල දන්නෙත් නෑ... :no:
    කොහෙමහරි කියන එකා පිරිමියෙක්... :yes:
    සිංදුවේ කෑල්ලක් විතරක් මතකයි... :yes:

    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ.. ඇයි ඔබ එය විසි කර දැමුවේ....

    හොයලා දීපල්ලකෝ