මචංලා මට සින්දුවක් ඕනා... මට මුල නම් මතක නැහැ. ඇවිත් ටිකක් කල් වෙනවා.. ඉවසපං තව හිටපං තව එකක් කරලා බලමු.. බැරිම නම් හොඳ කොප්පක් වත් ගහමු... ඔන්න ඔය වගේ පෙලියක් තිබ්බ ඒකෙ...