Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Sinduwen Sinduwa II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න මගෙ රත්තරන් අම්මේ..

මං පඬි අරන් අද හෙට එනතරු ගමට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට..

වනන්තරේ මහ රූස්ස ගහකොලෙ බිමට සමතලා කර අම්මේ

රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ

සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ

බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ

බිම් තැන්නේ මහ දහක දුක් විඳලා මෙදා ගමට ආදා අම්මේ

උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ

මහියංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුණම අම්මේ

සිල් අරගෙන උඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ

වත්ත පහල පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ

උදේ රැයින් ඔය පිණිබාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ

ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම් මැද්දේ නොගිහින් අම්මේ

රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

[QUOTE="crazybuddy, post: 19135422, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න මගෙ රත්තරන් අම්මේ.. මං පඬි අරන් අද හෙට එනතරු ගමට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට.. වනන්තරේ මහ රූස්ස ගහකොලෙ බිමට සමතලා කර අම්මේ රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ බිම් තැන්නේ මහ දහක දුක් විඳලා මෙදා ගමට ආදා අම්මේ උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ මහියංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුණම අම්මේ සිල් අරගෙන උඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ වත්ත පහල පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ උදේ රැයින් ඔය පිණිබාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම් මැද්දේ නොගිහින් අම්මේ රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom