ණාදුනන සිහිනේ..
මගේ ආදරය විලසේ..
දුක වෑඩ් හන්දා...
මම ඉකි බින්දා....
දෑසින් සමුගෙන යයි පියාඹා
ජීවිතේ නවතා තියා
කිසි කෙනෙක් නැත ලංවෙලා
ඔබ තරම් සිත පෙම් පුදා
ඔබ ගියා දුර වෙන්වෙලා
ආදරේ මට නෑ කියා
ණාදුනන සිහිනේ..
මගේ ආදරය විලසේ..
දුක වෑඩ් හන්දා...
මම ඉකි බින්දා....
ලස්සන ඔබ දුටු දා සත්තයි සිත බැදුනාආජුතපර ලාහිලා
පීජි තබර ලාහිලා...
ආජුතපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා...![]()
ආජුතපර ලාහිලා
පීජි තබර ලාහිලා...
ආජුතපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා...![]()

ලස්සන ඔබ දුටු දා සත්තයි සිත බැදුනා
හොරහින් මදෙස බලා මොන මොනවද කීවා
කවුරැ වුනත් ඔබ හිතවතියෙේමට ආදරේ හිතුනා
තියාමෝ තියාමෝ ........
මහ සයුරේ ගැඹුරු දියේ ගෙවුනු ජීවිතේ
සන්තාපේ සෝක තැවුල් නැහැ අපේ සිතේ
සම්පත් සොයාලා ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ.....
වත්තම් වී දෙන්නනට දෙන්නා
කරනාවිට සක්මන්
ගෙත්තම්කර ගී අයිත්තම් පාවියන ඉක්මන්
ජිවත්වන්නට තව දවසක් මදකට ඉතිරිකරන්
නෑත්තම කල්ගෙව්වේ නෑත්තම්
වේවි ලොව අවසන්
නේත්තරා නිදි නැතිවෙන තරමට
ආල හැගුම් වැඩිලා.....
හාංකවිසයක් නොදන්න තාලෙට
අහක බලං ඉදලා.....
තාක්ක තකදොං තරිකිත කිතදොං
තේක්ක මල් පිපිලා.....
අන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා....
නේත්තරා නිදි නැතිවෙන තරමට
ආල හැගුම් වැඩිලා.....
හාංකවිසයක් නොදන්න තාලෙට
අහක බලං ඉදලා.....
තාක්ක තකදොං තරිකිත කිතදොං
තේක්ක මල් පිපිලා.....
අන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා....
ලස්සන දවසක මා..
ඔබ වෙනුවෙන් සිටියා.....
මගේ නෙතු අද්දර ඔබගේ සිනහව රෑදුනා..
ඔබගේ හදවතටයි ආදරේ කරන්න හිතුනේ
මගේ මුලු හදින්



නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිද තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී![]()


නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිද තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩගේ දැවටී![]()



ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ.......
දෙපස දිගේ සුදු මල් පිපුනා....
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ....
මගෙ හදවත ඔබ වෙත බැදුනා....![]()
නීල දෑසේ දුටුවා...ඔබෙ ප්‍රෙම ආලිංගනේ
ගීත රාවේ ඇසුනා...සොදුරු දෙහද රන් තත්සරේ....
෴ රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ වෙලුනා ෴
නුඹේ සිනහ සුව මඩලට මං හරි ආසයි.....
වළා යටින් පෝදා සද පායන ගානයි......
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා...
දිනක මේ නදිතීරේ දෙනත හමුවෙලා
කෑකුලු ඒ සිනා දෑසේ කදුලු බොදවෙලා