Sinduwen Sinduwa

Status
Not open for further replies.

shadows

Member
May 19, 2011
77
18
0
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලගින්.....
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    la dalu bopath semin salena se :D :)

    එකම මගක පියවර මෑන යන්නයි
    එකම බිමක සෙවනෙලි පෑටෙලෙන්නයි
    සෙනෙහෙ දියෙන් ජීවිත පිරවෙන්නයි
    මගෙ පෑතුම ඔබ මට හිමි වෙන්නයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    duras vannata sithana hama vita
    thavath lan venava
    mathak nathi karaganna sithu vita
    sithe raja venava
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    නීල කොබෙයි රෑන ඇදී
    වී අහුලන ඉපනැල්ලේ මාල ගිරව් පේලි ගැසීලා
    නව අවුරුදු ගීත ගයනවා
     
    Status
    Not open for further replies.