යාලු වෙලා තරහ උනා හිටි ගමන් උයාසඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ..
සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ..

උඩින් එක්කෙනෙක් සින්දුවක් කියලා තියෙනවා පේන් නැද්ද ?යහනාවෙ දොර ලග රොස මලක් වෙලා
විනාවෙ තත් හඩ අදරෙයෙන් කියා දෙන්න
රැ අහසෙ තරු කැට තුරු කරන් නිදා ගන්න
අශාවෙ මල් පෙති එපා ලදුනි පොඩි කරන්න![]()

මම අරකට පිලිතුරු ලියනකොට ලියලා තියෙන්නෙ ඔයා සොරි බන්උඩින් එක්කෙනෙක් සින්දුවක් කියලා තියෙනවා පේන් නැද්ද ?![]()

නංගිට බැදපු නංගිට බැදපු .......මල් උයනයියමු සෙල්ල කතරගම්..
ඔබ එන්න යනවා නං...

මම අරකට පිලිතුරු ලියනකොට ලියලා තියෙන්නෙ ඔයා සොරි බන්![]()
යන්න එපා ඉන්න නගේ...නංගිට බැදපු නංගිට බැදපු .......මල් උයනයි![]()
යන්න එපා ඉන්න නගේ...
තරහා මොටද හදේ....
යන්න එපා ඉන්න නගේ...
තරහා මොටද හදේ....

ලස්සන ඔබ දුටූ දාදරුස්ංමාන් වර්තාව ලංකාවට ආව වෙලෙ
මහින්දයා රනිල් එක්ක දැම්මා කදෙ කදෙ
ටිල්වින්ලා බොක්කු යට රිංගන වෙලෙ වෙලෙ
දරුංස්මාන් තියා සොල්හයිම්වත් හිටියෙ නැහැනෙ බොලෙ![]()
නිලම්ඹරේ සුදු පරවි රෑන් යන දිනක් උදාවේවාලස්සන ඔබ දුටූ දා
වැස්සට මම තෙමුනා
හොරෙහෙන් මදෙස බලා
මොන මොනවද කීවා
කවුරු උනත් ඔබ හිතවතියේ
මට ආදරේ හිතුනා