Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරන් නෙත් දෙකින්...
    සලා සිහිල් පවන්.....
    ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්....!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඩ මාවතේ
    පාලු නිවහනේ
    අවිහිංසක යුවතී...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ළසෝතැවුල්
    නිවන්න රත්තරන්

    තාරකා සිනා දැලේ
    රන් කැළුම් දිගේ
    ආදරේ ගලා හැලේ
    සිහිනයක් වගේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගග අද්දර මා සිහිල් සෙනේ සැනහී..
    ඉහ ඉද්දර පිපි අනුහස් ආසිරි ගී....
    ඔබ හමුවේ මා...
    මුව ගොළු වූවා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා මා කෙරේ
    මතකේ ඈත මගේ
    අද ඊයේ වගේ...
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳ දිය උතුරා අපතේ යයි
    ගිලී නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සඳ දිය උතුරා අපතේ යයි
    ගිලී නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ..
    යාලු වෙලා තරහ උනා හිටි ගමන් උයා
    ඇයිද කියලා තාම දන්නේ නෑ
    හිතට මගේ හරිම වදේ ඔබ මතක් වෙලා
    මොකද පනේ මන් එපා වෙලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සඳ දිය උතුරා අපතේ යයි
    ගිලී නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහී දියේ ගිලෙයි
    ඒ තරු ඇහිදින්නට එන්න දියේ..

    යහනාවෙ දොර ලග රොස මලක් වෙලා
    විනාවෙ තත් හඩ අදරෙයෙන් කියා දෙන්න
    රැ අහසෙ තරු කැට තුරු කරන් නිදා ගන්න
    අශාවෙ මල් පෙති එපා ලදුනි පොඩි කරන්න:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යහනාවෙ දොර ලග රොස මලක් වෙලා
    විනාවෙ තත් හඩ අදරෙයෙන් කියා දෙන්න
    රැ අහසෙ තරු කැට තුරු කරන් නිදා ගන්න
    අශාවෙ මල් පෙති එපා ලදුනි පොඩි කරන්න:love:
    උඩින් එක්කෙනෙක් සින්දුවක් කියලා තියෙනවා පේන් නැද්ද ? :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම අරකට පිලිතුරු ලියනකොට ලියලා තියෙන්නෙ ඔයා සොරි බන්:frown:

    නංගිට බැදපු නංගිට බැදපු .......මල් උයනයි:rofl:
    යන්න එපා ඉන්න නගේ...
    තරහා මොටද හදේ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යන්න එපා ඉන්න නගේ...
    තරහා මොටද හදේ....

    දරුස්ංමාන් වර්තාව ලංකාවට ආව වෙලෙ
    මහින්දයා රනිල් එක්ක දැම්මා කදෙ කදෙ
    ටිල්වින්ලා බොක්කු යට රිංගන වෙලෙ වෙලෙ
    දරුංස්මාන් තියා සොල්හයිම්වත් හිටියෙ නැහැනෙ බොලෙ:rofl:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දරුස්ංමාන් වර්තාව ලංකාවට ආව වෙලෙ
    මහින්දයා රනිල් එක්ක දැම්මා කදෙ කදෙ
    ටිල්වින්ලා බොක්කු යට රිංගන වෙලෙ වෙලෙ
    දරුංස්මාන් තියා සොල්හයිම්වත් හිටියෙ නැහැනෙ බොලෙ:rofl:
    ලස්සන ඔබ දුටූ දා
    වැස්සට මම තෙමුනා
    හොරෙහෙන් මදෙස බලා
    මොන මොනවද කීවා
    කවුරු උනත් ඔබ හිතවතියේ
    මට ආදරේ හිතුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඔබ දුටූ දා
    වැස්සට මම තෙමුනා
    හොරෙහෙන් මදෙස බලා
    මොන මොනවද කීවා
    කවුරු උනත් ඔබ හිතවතියේ
    මට ආදරේ හිතුනා
    නිලම්ඹ‍රේ සුදු ප‍රවි රෑන් යන දිනක් උදාවේවා
    දොරින් දොරට හසරැලි තෙරපෙන කලක් උදාවේවා
     
    Status
    Not open for further replies.