නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 26, 2013 #6,641 නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 26, 2013 #6,642 යොමා බුදු නෙත කුළුනිනේ වඩිනු මැන නිදුකානනේ..// සිතෙන් සිතක රඟනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාද මිස උනුන් නසාලන අසිරි බලන්නට.... ට
යොමා බුදු නෙත කුළුනිනේ වඩිනු මැන නිදුකානනේ..// සිතෙන් සිතක රඟනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාද මිස උනුන් නසාලන අසිරි බලන්නට.... ට
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 26, 2013 #6,643 ටජ්මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හිස් අහෙස් ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි...
saurtech Well-known member Feb 18, 2007 1,811 298 83 පලමු රාජධානියේ Mar 26, 2013 #6,644 මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ
මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 26, 2013 #6,645 දුරස් වන්නට සිතන හැමවිට තවත් ලංවෙනවා මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා... Last edited: Mar 26, 2013
saurtech Well-known member Feb 18, 2007 1,811 298 83 පලමු රාජධානියේ Mar 26, 2013 #6,646 වසන්තයේ අග හමුවෙමු සොදුරිය ළවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 26, 2013 #6,647 සුසුම වී මගේ මුලු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබද කමක් නෑ අපේ ඈසුර පෙර..
saurtech Well-known member Feb 18, 2007 1,811 298 83 පලමු රාජධානියේ Mar 26, 2013 #6,648 රහසින් ඇවිත් මුමුණා ගියා ඒ කිවු වදන් සිත මත්කළා ආයෙත් ඇවිත් මට ළංවෙලා පවසන්නකෝ සිතු දේ ඔයා නිල් දැසින් බලවී මුවඟින් සිනාසී මොනවාද කොඳුරා කියාවී ඔබෙ ආදරේ මා හදේ තුරුලු කරනා සදා පැතුම ඔබ වෙයි මගේ
රහසින් ඇවිත් මුමුණා ගියා ඒ කිවු වදන් සිත මත්කළා ආයෙත් ඇවිත් මට ළංවෙලා පවසන්නකෝ සිතු දේ ඔයා නිල් දැසින් බලවී මුවඟින් සිනාසී මොනවාද කොඳුරා කියාවී ඔබෙ ආදරේ මා හදේ තුරුලු කරනා සදා පැතුම ඔබ වෙයි මගේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 26, 2013 #6,649 ගිනිමලක් ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක් සදක් සේ දිලිසුනා පුරපස පිපුනි දොරකඩ රන් මලක් ...
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 Mar 27, 2013 #6,650 සිත පාරනවාදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින් මන මන්දිර දෙදරා ඇද හැළුනා ඇයි මදුරියේ ගොළු වී අද මුවගින් සඳ ඉහිරුණු පිනිමල් උයන අරා දුර ඈතට ඇසුනා කඳුළු කතා ඔබ කාටද කොඳුරා හිතට හොරා මේ දෑතින් මිඳුනා සසර පුරා සංවේගය ඉවසා ඉම්ද කෙසේ ගිම්හානය නැවතී මහද පෙළා කඳු බෑවුම අද්දර පුංචි පැලේ ඔබ කාටද පිපුනේ කුමුදු මලේ මම දෝතම දිගුකර නෙළුව මලේ පෙති ගිලිහී සුලඟට විසිර ගියේ අපි එකතැන වැළලෙමු පිය ලඳුනේ අවසානය දක්වා මා එනවා...
සිත පාරනවාදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින් මන මන්දිර දෙදරා ඇද හැළුනා ඇයි මදුරියේ ගොළු වී අද මුවගින් සඳ ඉහිරුණු පිනිමල් උයන අරා දුර ඈතට ඇසුනා කඳුළු කතා ඔබ කාටද කොඳුරා හිතට හොරා මේ දෑතින් මිඳුනා සසර පුරා සංවේගය ඉවසා ඉම්ද කෙසේ ගිම්හානය නැවතී මහද පෙළා කඳු බෑවුම අද්දර පුංචි පැලේ ඔබ කාටද පිපුනේ කුමුදු මලේ මම දෝතම දිගුකර නෙළුව මලේ පෙති ගිලිහී සුලඟට විසිර ගියේ අපි එකතැන වැළලෙමු පිය ලඳුනේ අවසානය දක්වා මා එනවා...
saurtech Well-known member Feb 18, 2007 1,811 298 83 පලමු රාජධානියේ Mar 27, 2013 #6,651 වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුණා පවනක් වී ඔබ දුර ඇදුණා සුවඳක් සේ මා ළඟ රැඳූණා සුදු රැළි ගවුමින් හැඩවී පෙර ඔබ ආ හැටි සිහිවී දඟකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළඟ නැවතී
වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුණා පවනක් වී ඔබ දුර ඇදුණා සුවඳක් සේ මා ළඟ රැඳූණා සුදු රැළි ගවුමින් හැඩවී පෙර ඔබ ආ හැටි සිහිවී දඟකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළඟ නැවතී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 27, 2013 #6,652 තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 27, 2013 #6,653 ළඹ සවන් රන් පටින්, දන නෙතින් තදින් බදිමින්, මිණි මෙව්ල හඩවමින්, පිපි සමන් කුසුම් දරමින්, රණ හසුන් පිහිනමින්, තුණු විලෙහි සිරිය මවමින්, උන් රඟති වයති ගී....
ළඹ සවන් රන් පටින්, දන නෙතින් තදින් බදිමින්, මිණි මෙව්ල හඩවමින්, පිපි සමන් කුසුම් දරමින්, රණ හසුන් පිහිනමින්, තුණු විලෙහි සිරිය මවමින්, උන් රඟති වයති ගී....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 27, 2013 #6,654 ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කළා වැවේ නිල් දියවර අපේ අම්මා
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කළා වැවේ නිල් දියවර අපේ අම්මා
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 27, 2013 #6,655 මා ළගටම තව ලං වෙලා, හිඳින්න නිහඬ නුවන් පියා, මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 27, 2013 #6,656 රන්වන් රන් මාල පළඳා මල් ගවසාලා. මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා පාවෙන රන් අසෙකු පිටේ ඔබ මා හිඳුවාලා ගෙන යනවා ...
රන්වන් රන් මාල පළඳා මල් ගවසාලා. මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා පාවෙන රන් අසෙකු පිටේ ඔබ මා හිඳුවාලා ගෙන යනවා ...
saurtech Well-known member Feb 18, 2007 1,811 298 83 පලමු රාජධානියේ Mar 27, 2013 #6,657 වලා තිරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක් තරංගයක් ලෙසින් ඇදි බිඳීනොයන් සිතින් වසන්තයක් ලෙසින්
වලා තිරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක් තරංගයක් ලෙසින් ඇදි බිඳීනොයන් සිතින් වසන්තයක් ලෙසින්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 27, 2013 #6,658 NANDANA SIHINA GAGE PREMA DIYE NALA MANA NANDA PIYARU GALAAA
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 27, 2013 #6,659 ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා. මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 27, 2013 #6,660 LAN LANWA HITIYATA SEWANALLA SE Reactions: rcccc