රන් සමනලයින්, ඉගිලෙනු දැක මට, ඇගේ නෙන් පියලිය සිහිවෙනවා, රන් සුරපුරකට මා කැදවන්නට ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 6, 2013 #6,841 රන් සමනලයින්, ඉගිලෙනු දැක මට, ඇගේ නෙන් පියලිය සිහිවෙනවා, රන් සුරපුරකට මා කැදවන්නට ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 7, 2013 #6,842 ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා... රන් වලල්ල් අතේ දමාලා... ඉඟත් නළවලා.. බඳත් නළවලා.. ආවේ රන් මැණිකා...
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා... රන් වලල්ල් අතේ දමාලා... ඉඟත් නළවලා.. බඳත් නළවලා.. ආවේ රන් මැණිකා...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Apr 8, 2013 #6,843 කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සැසදෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා ආ පැතුම් පුරාගෙන ඔබ හමුවී නව කෙනෙක් වුනා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සැසදෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා ආ පැතුම් පුරාගෙන ඔබ හමුවී නව කෙනෙක් වුනා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,844 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ... බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ... ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ... හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ... ඇගිලිතුඩු තදකර මගේ නලලේ සිබින සියුමැලි නුබේ දෙතොලතරේ... ගැබුරු හද කැලබුව ඔය කදුලේ රහස නොහෑගේ මගේම ලදුනේ… දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ ලබන හැම ආත්මයම ඔබගේ ලගම ඉන්නයි මම නම් පැතුවේ පණට පණ දී ඉමු දිවි කතරේ නොයමි රහසේ රකිමි පණ සේ
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ... බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ... ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ... හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ... ඇගිලිතුඩු තදකර මගේ නලලේ සිබින සියුමැලි නුබේ දෙතොලතරේ... ගැබුරු හද කැලබුව ඔය කදුලේ රහස නොහෑගේ මගේම ලදුනේ… දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ ලබන හැම ආත්මයම ඔබගේ ලගම ඉන්නයි මම නම් පැතුවේ පණට පණ දී ඉමු දිවි කතරේ නොයමි රහසේ රකිමි පණ සේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 8, 2013 #6,845 Siතේ සුසුම් නිවනා ගායනා.. ඔබේ සවන් සොයා සැණෙකින් පාවෙලා.. මැදියම් රැයේ රැඟුමන් රGa.. Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,846 ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2013 #6,847 මින්දද හී සර වැදී සැලෙන හද නන්දන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන්සඳ තුරඟකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ... ඇදෙන වෙලේ පිබෙදෙන දෑසින් බලා හිඳිමි මම
මින්දද හී සර වැදී සැලෙන හද නන්දන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන්සඳ තුරඟකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ... ඇදෙන වෙලේ පිබෙදෙන දෑසින් බලා හිඳිමි මම
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,848 මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව් රුත් නෑ... අඬ අඬා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ නොලැබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නේ නෑ මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ ඔබ නොමති ලොව කවදවත් මට සිතේ සතුටක්...
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව් රුත් නෑ... අඬ අඬා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ නොලැබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නේ නෑ මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ ඔබ නොමති ලොව කවදවත් මට සිතේ සතුටක්...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2013 #6,849 කීන දං මිටක් කඩං ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නගාටයි මේ ආ නංගෝ පොඩි කාලේ වාගේ අපේ ඔන්න ඔට්ටුයි කියාලා හැංගි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ
කීන දං මිටක් කඩං ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නගාටයි මේ ආ නංගෝ පොඩි කාලේ වාගේ අපේ ඔන්න ඔට්ටුයි කියාලා හැංගි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,850 යන්න එපා ඉන්න නඟේ තරහා මොටද හදේ නිතඹ සලන සලන රූ සිරි යුත් නුඹෙ වරුනේ...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2013 #6,851 නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා
නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,852 ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ අද සෝ සුසුම් හෙලා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2013 #6,853 ලතා...ලතා... අඟර දමන ලතා...මගේ සෙනෙහෙ ලතා, ලතාවකට යනඑනකොට පිස්සු හැදෙයි ලතා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,854 තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා... Reactions: DAMER
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2013 #6,855 තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පවු කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,856 වලාකුළක් ගෙන මුවාකරමු හිරු ගිනිගෙන වියරුව නලියන වෑළිකතරේ රත්වුනු වෑළිකෑට පුපුරන මෑද පෙරදිග මරුකතරේ.... Last edited: Apr 8, 2013
වලාකුළක් ගෙන මුවාකරමු හිරු ගිනිගෙන වියරුව නලියන වෑළිකතරේ රත්වුනු වෑළිකෑට පුපුරන මෑද පෙරදිග මරුකතරේ....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2013 #6,857 රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,858 බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම් අඳුරේ සැගවී පවනැල් රහසේ සැඟවෙයි ඔබ ඒ අහස වගේ නම් හඳුනාගන්නද ...
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම් අඳුරේ සැගවී පවනැල් රහසේ සැඟවෙයි ඔබ ඒ අහස වගේ නම් හඳුනාගන්නද ...
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Apr 8, 2013 #6,859 දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගොසුවනේ එල්ලාපන්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2013 #6,860 නිලට නිලේ.....නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය ඒ නිල් ජලකඳ මතු පිට අතල තබා හෙමි හෙමිහිට තාල නගන රළ පෙළ ඔබය නොසිඳෙන පෙම් උල්පත ඔබය ගෙනෙනා පෙම් රළ පෙළ ඔබය රතට රතේ පිපී වැනෙන නෙලා ගන්න කියා කියන පුදුම හිතෙන හිත් මල ඔබය ඒ හිත් මල සිඹ සැනසෙන නටු මත කටු ඇති බව දැන සුවඳ විඳින බඹරි.... Last edited: Apr 8, 2013
නිලට නිලේ.....නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය ඒ නිල් ජලකඳ මතු පිට අතල තබා හෙමි හෙමිහිට තාල නගන රළ පෙළ ඔබය නොසිඳෙන පෙම් උල්පත ඔබය ගෙනෙනා පෙම් රළ පෙළ ඔබය රතට රතේ පිපී වැනෙන නෙලා ගන්න කියා කියන පුදුම හිතෙන හිත් මල ඔබය ඒ හිත් මල සිඹ සැනසෙන නටු මත කටු ඇති බව දැන සුවඳ විඳින බඹරි....