Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නංගිලා, මල්ලිලා ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා පාට පාට නිලා
මන් ගෙනාවා කරත්තේ පුරා
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    9.gif
    රා...රා.....රා..... බොම්බියේ මුවා වෙයං නංගියේ.....
    ජපං මැංඩලිං නද කර....
    අවුරුදු එයි හංදියේ......

    උජාරුවට ලෝකෙට කිව්වත් පරකාසේ
    දේසේ හැටියට නොම වෙයි එන එන ගාසේ
    සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
    මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
    අවුරුදු එයි හංදියේ......මුවා වෙයං නංගියේ..... :lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
    යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
    කෝලම් රටා මැවිච්චා ලෝකේ වටා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන යනවද සුරතලියේ
    මම බොහොම ආසයි ටුටූ සමගින් දිය බැස පීනන්න
    ඒ පීන පීනා ඉන්න අතරෙදි ඔබෙ රුව සිප ගන්න
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් වන ලන්දේ මල් මකරන්දේ
    අසිරි හිමව් පෙත හොබවමිනා
    කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
    නුරා මුකුලු.....
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :rolleyes: ලා හිරූ... පායලා පිපී මල් යායක් නෑවිලා
    සෝ තැවුල් නිවන හදවතේ ආදරේ උතුරා
    උදා වෙලා උදා ඉරේ රිදී සිනා... නෙතකින් නෙතකට වෑහිලා
    ලා හිරූ... පායලා පිපී මල් යායක් නෑවිලා

    ඔබේ කඳුලේ සිනාවේ ඔබ සමග ‍රැදෙනා ඔබේ සෙවනැල්ලයි මා
    ලා හිරූ... පායලා පිපී මල් යායක් නෑවිලා

    ඈත පෙම් අරණේ හිමවතේ පාවෙනා පවනේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Naවමිණි රන් මුතු ඇත පිරිලා~
    කප්රුක වැවිලා අතු ලියලා..
    ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක~
    කුමටද සක්විති රජෙකු වෙලා..
    ඔබෙ ප්‍රතිමාවක් නැThi..
     
    • Like
    Reactions: conqureshadow

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ..ඇ කොයි දැ ගියේ..
    තිර සළු ඇඳන්.. මහා පොලවට උඩින්..
    පියමන් කලේ.. සුර අඟනක් වගේ..
    යන්තම් හොරෙන්.. නිල් නෙතඟින් බලාලා..
    ආඩම්බරෙන්.. යන හැටි අගෙයි දැන්..
    ඈ සත්තකින් .. හිමි මට නම් සඳෙහි
    සක්විති රජෙක් වී සක්වල දිනන්නම්..
     
    Last edited:
    • Like
    Reactions: bemylover

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි...//

    ඇගේ පිළිරුව හිත ඇඳී ජීවමාන වී ගිහින්
    මම හඬගා විමසමි එපමනදෝ මට හි...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් මැන වෙලා හස‍රැහැනෙන්
    පෙලයි මා මුදා සුව දැහැනින්.....:frown:

    සයුර ඉම රත් සිතිජ රේඛාවේ නිවන හිරු සේ
    ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා....හද තනිවෙනා මොහොතින්.....:(

    හදේ කොතැනක
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ
    ආදරේ දෙනවද කෙල්ලේ
    මේ මුලු වැල්ලට මමයි රජා රජින වෙනවද කෙල්ලේ ඔයා


    යූ ලූක් ස්වීට් මයි චන්ඩි රජා
    ඕ මයි ඩාලින් අනේ මන්දා


    අයි විල් ගෝ ලගදිම ලන්කා
    කැන් යූ කම් විත් මී මයි ලව්


    ගේ රන්කද පන දෙන්නම්
    කියන රටකට මම එන්නම්


    මයි ස්‍රි ලන්කන් චන්ඩි රජා
    අයි ලව් යූ ඩාලින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ කුමුදු කුමාරියේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යළි උදා වූ වසන්තේ ලෙසින්
    එන්න ළංවී සදා ආදරෙන්
    කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්

    විරහිනියක සේ සිත ඉල්ලූ දා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
    හැබැහින් දකින්න ළංවී හිඳින්න
    මට සිතුණා මැණිකේ
    ලා තරු එළියේ පායන සඳ සේ
    සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
    ළං වෙනු මැන පෙර සේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ‍යා‍යට පා‍යනා පෝදා සඳ තෙත බේරෙනා පිනි දෝරක
    හිත පාරනා මේ මා දුක සැප සේ වින්දා
    හෙට රෑ වෙලා එලිවෙන සඳ හිත පාරනා මේ පාලුව
    නුඹ ගන්නවා නම් ආපිට ‍යනවා කැන්දා
    වෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇඳිලා
    සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ...
    ලියාගන්නට බැරිව ලතැවුනු.....
    එකම එක දිග පුoචි කවියක්.....
    තවම ලියනව මo //
    නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ....
    කියාගන්නට බැරිව සිරවුන......
    එකම එක දිග පුoචි පැතුමක්..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිරි අම්මාවරු දනට වඩිනවා
    කිරි සුවදයි මුලු ගම්මානේ
    අම්මා ඇයි ඒ දනට නොයන්නේ
    නොඅසන් පුතනුවනේ
    මා සිත රිදෙන නිසා
     
    Status
    Not open for further replies.