රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 20, 2013 #7,161 රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 May 20, 2013 #7,162 නමක් නැති තරුවක් වගේ මම හැංගිලා ඉන්නම්.... සඳට පෙම් බැඳි ඔබේ වත දැක .... සෙමින් බැස යන්නම් ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 20, 2013 #7,163 මට ඔයා මගේ පණ වගේ ළඟ නැතත් මගේ ළඟ වගේ හිත පුරා රැඳි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ... ආදරේ... Last edited: May 20, 2013
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 20, 2013 #7,164 Raන් සමනළයින් ඉඟිලෙනු දැක මට~ ඇඟෙ නෙත් පියළිය සිහිවෙනවා.. රන් සුරපුරකට මා කැඳවන්නට~ රම්‍යා ගැන සිතුවිලි එනවා.. පොත් මිටියක් ගෙන ළැමැද තබා~ කෙටි පියවර මැන තනිව මඟේ.. පාසැල වෙත යන ගමන ඇඟේ~ මතකෙන් නොමැකී තවම තිBe..
Raන් සමනළයින් ඉඟිලෙනු දැක මට~ ඇඟෙ නෙත් පියළිය සිහිවෙනවා.. රන් සුරපුරකට මා කැඳවන්නට~ රම්‍යා ගැන සිතුවිලි එනවා.. පොත් මිටියක් ගෙන ළැමැද තබා~ කෙටි පියවර මැන තනිව මඟේ.. පාසැල වෙත යන ගමන ඇඟේ~ මතකෙන් නොමැකී තවම තිBe..
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 May 20, 2013 #7,165 බලන්න අරුණ සමග ලොවට එබෙන බබරු ගනන බලන්න මලක නොරැදි මලක රොනට බබරු ඇදෙන විදින්න සතුට සැපත මිහිරි ගීය ඔබට ගෙනෙන බලානොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
බලන්න අරුණ සමග ලොවට එබෙන බබරු ගනන බලන්න මලක නොරැදි මලක රොනට බබරු ඇදෙන විදින්න සතුට සැපත මිහිරි ගීය ඔබට ගෙනෙන බලානොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 20, 2013 #7,166 නෙතු කැල්ම මා වෙලයි සඳ කැල්ම වාගෙමයි සුවඳයි මේ සුසුම් සිහිලැල් දෙනෙත් පියුම් නොලියූ කව් පෙලක් වාගේ මම කොහොම නුඹ වනම්...
නෙතු කැල්ම මා වෙලයි සඳ කැල්ම වාගෙමයි සුවඳයි මේ සුසුම් සිහිලැල් දෙනෙත් පියුම් නොලියූ කව් පෙලක් වාගේ මම කොහොම නුඹ වනම්...
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere May 20, 2013 #7,167 මන්දාරම්.. අදුර මැදින් සිරිපොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියා නම්....//
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 21, 2013 #7,168 Maල් වැහි සීතල මල් වැස්සේ~ මල් මදහාසය මං දැක්Ke~
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 21, 2013 #7,169 කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 21, 2013 #7,170 lowe sama ekama daye
hancok Well-known member Aug 16, 2008 36,592 19,042 113 පිළි-ඇඳි-දොළ May 21, 2013 #7,171 යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන සිරි ලංකාවේ.......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 21, 2013 #7,172 Waළාකුලින් බැස සමන් කුළත් වැඳ~ එලෝ බලා යනවා.. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු~ හඬ හඬා ඔහේ යනවා.. වළාකුලින් බැSa..
Waළාකුලින් බැස සමන් කුළත් වැඳ~ එලෝ බලා යනවා.. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු~ හඬ හඬා ඔහේ යනවා.. වළාකුලින් බැSa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 21, 2013 #7,173 සාගරය බඳු වේදනාවෝ සුං වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 21, 2013 #7,174 waradak kalath ithakin nowe paliganne ridawanne ai
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2013 #7,175 යායට පායනා පෝදා සද කෙත පීදෙනා පිනි දෝරක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා... Last edited: May 22, 2013
kinkon Well-known member Aug 5, 2007 115,642 2 115,516 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 22, 2013 #7,176 දුව දීමට කාරෙ බැඳා ධනවතෙක් සොයයි මෑණී දුව දීමට කාරෙ බැඳා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2013 #7,177 දමා ගිය මග සොයා ආ ඔබ කොහේදෝ සිට ලංවෙමින් පෙලූ හදවත සුසුම් අතරේ හිඳී සුපුරුදු සිනාවෙන් බිඳී විසිරුණු සිහිනයේ...
දමා ගිය මග සොයා ආ ඔබ කොහේදෝ සිට ලංවෙමින් පෙලූ හදවත සුසුම් අතරේ හිඳී සුපුරුදු සිනාවෙන් බිඳී විසිරුණු සිහිනයේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 22, 2013 #7,178 yaman bando wesak balanna
kinkon Well-known member Aug 5, 2007 115,642 2 115,516 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 22, 2013 #7,179 ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණහන්සියේ රණහන්සියේ මගේ රණහන්සියේ..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 22, 2013 #7,180 Yaන් යන් යන් පාවී පාවී~ ඈත ලස්සන මල් මල් මල් මල්.. සිහින ලොවකට නිල් නිල් නිල් නිල්~ දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්.. රහස කියනට ආවා ආවා~ ඔබ සොයා මන් ආWa..
Yaන් යන් යන් පාවී පාවී~ ඈත ලස්සන මල් මල් මල් මල්.. සිහින ලොවකට නිල් නිල් නිල් නිල්~ දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්.. රහස කියනට ආවා ආවා~ ඔබ සොයා මන් ආWa..