Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නොනැවතී කැරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන සිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුර...
 

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ම්බරි කියපන් උඹෙ නොම්බරේ - තන්දුරි කමුද නොදා බර බරේ
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ - අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
    ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා - සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
    ද්oගොල්ලෙ මාමා ඈවිත් මහ කුනා - ගස්පල්ලෙ ඉදන් බොමුද රා පෙ
    රා
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන්
    තාරකා සිනා දැලේ
    රන් කැළුම් දිගේ...
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ගේමක් දීලා ගිය අවුරුද්දේ වෑලිකඩ ඉදලා එළියට ආවේ
    මේ අවුරුද්දේ චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ
    පාතාලයා මo ලොකුම පචයා මo :baffled:

    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යහමින් දුක කියාගන්න
    අලුතෙන් හිත හදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මට බහක් දෙන්න
    හිතුවත් ඔබ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Baලුවත් ඇති ඔයා දිහා නංගෝ~
    සිත සැනසුම ලඟට ගේනවා..
    ඔබ ගැන මම දන්නෙත්නෑ නංගෝ~
    සිත කැමතියි වාගේ දැනෙනවා..
    මුව අද්දර ඔය සිනHa..
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න
    අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී.....
    අහසට නැගී ඉහළ ඉගිලෙමි......
    දුර පාවෙනා වළාවේ කිමිදිලා....
    ඉගිලී යමි ආකාසේ ඉම තුරා..........
    අවසන ලදිමි අබිසෙස්.....
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    reputation_neg.gif
    Sinduwen Sinduwa
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔබේ දෑත පැටලිලා
    ඈත එපිට හිමයායේ
    තනිවෙන්න සිප ග...
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    ගැලූ දිය කඳ හැපී බිඳූනා
    තිසා වැව් බැම්මේ
    ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රහසින් මට රහසින්
    ලංවී කියූ කතා
    දෑසින් නුඹෙ දෑසින්
    මුළු ලොවම දීස් වුනා
    පිනි ඇහැරෙන සීතලේ
    නුඹෙ මතක...
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    කඳු පාර ඈත අයිනේ
    සඳ රෑ ක ඈ සිනා සේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා..
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    Ranmalak lesa dew babun dothin pidu me pin bime..
    pas pidak gilihi noyannata ran watak atha siw kone..
    neth pura eka hinaye mulu lokaya nidana raye...
    deshaye mura dewatha eli raa puraa dalwi thiye......
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ නැත වෛර චේතනා
     
    Last edited:
    Status
    Not open for further replies.