මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Jun 16, 2013 #7,341 මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ Reactions: Rex921 and rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 16, 2013 #7,342 නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුර...
chucks Well-known member Aug 2, 2006 6,239 386 83 Infront of the LAPTOP Jun 16, 2013 #7,343 රම්බරි කියපන් උඹෙ නොම්බරේ - තන්දුරි කමුද නොදා බර බරේ වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ - අම්පාරෙ මල්ලි නිදිද කාමරේ ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා - සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා ද්oගොල්ලෙ මාමා ඈවිත් මහ කුනා - ගස්පල්ලෙ ඉදන් බොමුද රා පෙරා Last edited: Jun 16, 2013
රම්බරි කියපන් උඹෙ නොම්බරේ - තන්දුරි කමුද නොදා බර බරේ වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ - අම්පාරෙ මල්ලි නිදිද කාමරේ ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා - සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා ද්oගොල්ලෙ මාමා ඈවිත් මහ කුනා - ගස්පල්ලෙ ඉදන් බොමුද රා පෙරා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 16, 2013 #7,344 රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ...
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ...
chucks Well-known member Aug 2, 2006 6,239 386 83 Infront of the LAPTOP Jun 16, 2013 #7,345 ගේමක් දීලා ගිය අවුරුද්දේ වෑලිකඩ ඉදලා එළියට ආවේ මේ අවුරුද්දේ චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ පාතාලයා මo ලොකුම පචයා මo
ගේමක් දීලා ගිය අවුරුද්දේ වෑලිකඩ ඉදලා එළියට ආවේ මේ අවුරුද්දේ චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ පාතාලයා මo ලොකුම පචයා මo
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jun 16, 2013 #7,346 ninda nena rathriyeee me palu kansiyeee Last edited: Jun 16, 2013
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 16, 2013 #7,347 යහමින් දුක කියාගන්න අලුතෙන් හිත හදාගන්න බැරිනම් මට වෙන්ව යන්න අදවත් මට බහක් දෙන්න හිතුවත් ඔබ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 17, 2013 #7,348 Baලුවත් ඇති ඔයා දිහා නංගෝ~ සිත සැනසුම ලඟට ගේනවා.. ඔබ ගැන මම දන්නෙත්නෑ නංගෝ~ සිත කැමතියි වාගේ දැනෙනවා.. මුව අද්දර ඔය සිනHa..
Baලුවත් ඇති ඔයා දිහා නංගෝ~ සිත සැනසුම ලඟට ගේනවා.. ඔබ ගැන මම දන්නෙත්නෑ නංගෝ~ සිත කැමතියි වාගේ දැනෙනවා.. මුව අද්දර ඔය සිනHa..
kolla-sl Member Jun 17, 2013 147 8 0 Jun 17, 2013 #7,349 හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 17, 2013 #7,350 Naන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා~ නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙLa~
kolla-sl Member Jun 17, 2013 147 8 0 Jun 17, 2013 #7,351 ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී..... අහසට නැගී ඉහළ ඉගිලෙමි...... දුර පාවෙනා වළාවේ කිමිදිලා.... ඉගිලී යමි ආකාසේ ඉම තුරා.......... අවසන ලදිමි අබිසෙස්.....
ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී..... අහසට නැගී ඉහළ ඉගිලෙමි...... දුර පාවෙනා වළාවේ කිමිදිලා.... ඉගිලී යමි ආකාසේ ඉම තුරා.......... අවසන ලදිමි අබිසෙස්.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 17, 2013 #7,353 සීතම සීත හිම කාලේ සුදෝ සුදු හිම වැස්සේ ඔබේ දෑත පැටලිලා ඈත එපිට හිමයායේ තනිවෙන්න සිප ග...
kolla-sl Member Jun 17, 2013 147 8 0 Jun 17, 2013 #7,354 ගැලූ දිය කඳ හැපී බිඳූනා තිසා වැව් බැම්මේ ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 17, 2013 #7,355 රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹෙ දෑසින් මුළු ලොවම දීස් වුනා පිනි ඇහැරෙන සීතලේ නුඹෙ මතක...
kolla-sl Member Jun 17, 2013 147 8 0 Jun 17, 2013 #7,356 කඳු පාර ඈත අයිනේ සඳ රෑ ක ඈ සිනා සේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා..
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Jun 17, 2013 #7,357 Ranmalak lesa dew babun dothin pidu me pin bime.. pas pidak gilihi noyannata ran watak atha siw kone.. neth pura eka hinaye mulu lokaya nidana raye... deshaye mura dewatha eli raa puraa dalwi thiye......
Ranmalak lesa dew babun dothin pidu me pin bime.. pas pidak gilihi noyannata ran watak atha siw kone.. neth pura eka hinaye mulu lokaya nidana raye... deshaye mura dewatha eli raa puraa dalwi thiye......
kolla-sl Member Jun 17, 2013 147 8 0 Jun 17, 2013 #7,358 යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Jun 17, 2013 #7,359 Dampaata handawe... hiru basina me yame...
kolla-sl Member Jun 17, 2013 147 8 0 Jun 17, 2013 #7,360 මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා Last edited: Jun 17, 2013