Sinduwen Sinduwa

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බොන්න බොන්න වෙරි වෙනවා
    සින්දු කෑලි කියවෙනවා
    ගහපු ගමන් සුමිහිරි පානේ
    පරන කෙල්ලෝ සිහිවෙනවා
    කදුලු බින්දු වැගිරෙනවා
    කව්ද මැව්වේ සුමිහිරි පානේ
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Na දල්ල වගේ දිදුලනා~
    මුදු හාදු වැස්සෙන් මා තෙමා..
    ඔය දෙතොල් අතරේ සිරවෙලා~
    මට ඉන්න ඇත්නම් තනිවෙලා..
    ලබැඳිYe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhoතින් අරන් මල් කෙල්ලන් මල්~
    අපෙන් ගන්න මල් කියයි හදවතින්..
    මල් කෙල්ලේ මං නුඹෙ කඳුල නිවන්නම්~
    සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වදින්නM..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාත්‍රිය උවමනා කර තිබේ
    නිදන්නට නොව ලොවින් සැඟවෙන්න
    කණා මැදිරියනි එපා ගෙට එන්න
    රාත්‍රිය උවමනා කර තිබේ
    වැළපෙන්න...
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නොදක ඉන්න බෑ මටනම්
    මගේ ආදරි
    නොලැබ ඉන්න බෑ
    තවනම් ඔබේ ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාත්‍රිය සිර ගෙයක්
    අන්ධකාරය රුදුරු දඬුවමක්
    ප්‍රේමයේ වරද කල
    පරාජිත පෙම්වතුනි
    නුඹලාට රාත්‍රිය සිරගෙයක්
    අන්ධකාරය රුදුරු දඬුවමක්...


     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී කෑ ගසා..
    ගිලන් හද පාරවා
    ගෙනේ වද වේදනා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල්
    නිවන්න රත්තරන්
    තාරකා සිනා දැලේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laස්සන අත්තටු මට දෙනවානම්~
    ඈතින් ඈතට ඉඟිලෙන්න..
    මම ඔබව සොයාගෙන මොහොතින් එනවා~
    කැදැල්ල වෙත අරගෙන යන්න..
    පෙම් කිරිල්ලියේ ඔBa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බුදු කරුණා දෑස තෙමී
    මෙත් සිහිලැල් ඇද හැලුනා
    නිවා තාප ලෝකතරේ
    අමා වතුර ගලා බසී...
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
    හිත පුරා මල් හලන වසන්තය ඇවිදින්
    රන් දූවිල්ලක පාවේ රන් දූවිල්ලක පාවේ
    චමත්කාර යවුවනයේ...
     
    • Like
    Reactions: Minion
    Status
    Not open for further replies.