Sinduwen Sinduwa

Status
Not open for further replies.

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28

    යාලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙතු නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නලල් තලේ අහස් වලා පෙලේ
     
    • Like
    Reactions: DAMER and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල දෑසේ දුටුවා
    ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ දැනුනා
    සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙලෙනා
    ඔබ මගේ සිහිනේ පිරු...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නීල දෑසේ දුටුවා
    ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ දැනුනා
    සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙලෙනා
    ඔබ මගේ සිහිනේ පිරු...

    රම්බරි කියපං නුඹෙ නොම්මරේ
    තංගුලි කමුද නොදා බරබරේ
    වාකරේ කවුද ඉන්නේ ජරමරේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    රන් සමනලයෝ ......
    පුංචි කකුලියෝ .....
    දෙදුන්නේ නැගිලා (ල)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Suවඳයි මුවේ මල් පැණී~
    නෙතඟින් හැලේ නිල්මිණී..
    මා ජීවිතේ පණ වැනී~
    නැළවෙන් දුවේ Ro..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෝස පෙත්තෙ ලියු පෙම් පාටක්
    නුරා උයන කැලැබූ ඇරයුමක්
    නොසිතු නොපැතූ මේතරම් මත්පසක්...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ නංගී
    දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ මල්ලී :sorry:
     
    • Like
    Reactions: mjayanatha

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
    ගංතෙරට වී ගොම්මනේ

    පෙත්තරේ ලඟ පැන් තොටේ
    ගම්මානයේ පව් සෝදනා
    රත්තරන් වී කළු වලාකුළු
    චන්ද්‍රයා සේ පායලා
    ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
    ගෙදර යං කළුවර වුණා

    ලෙන්චිනා මගෙ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niවාඩුවට මම එන්නම් බලාන ඉන්න~
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න..
    බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න~
    තව පොඩ්ඩක් කල් තියනව E (එ)..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක යායට හීන ගෙනල්ලා
    දුක පාළුව කොහෙද ගිහිල්ලා
    දුර ඈතක ගිහින් ඇවිල්ලා
    නුඹ ආවද මගෙ හිත ඉල්ලා...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාලු කාන්සියේ
    පායා අරුන්දතී.. තරුවෙන්
    එන්න කාන්තියේ..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඬනා අද මේ වගේ
    නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
     
    Status
    Not open for further replies.