Sinduwen Sinduwa

Status
Not open for further replies.

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී...
    මල් පිපෙන සුළග නීල වලා තුලට ගුලි වෙවී..
    සද හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්.....
    හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබේ නමින්...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්පයක් මා බලාන ඉන්නම්
    අල්පයක්වත් වෙනස් නොවී
    ඔබේ ආදරේ මා වෙත
    ලැබෙනා තුරා...
     
    • Like
    Reactions: ruwanfer

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසා යන්නකො හද දොර සෙමින්
    මගෙ හැඟුම් තව නොරිදමින්
    කොහෙ යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමින්...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි
    මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි
     
    • Like
    Reactions: rcccc

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්තකම් කියු රන් රුවැත්තියේ...
    හිනැහිලා කොයි වසන් වුනේ..
    පාළු අම්බරේ සරා..
    ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ...
    තටු සලා කොයි ඉගිල්ලුනේ...............
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
    සිප ගන්නට පමණක්නම් ඔය දෙතොල් ළන්කරේ
    විදගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතින් රශ්මි විදහා
    සඳ කැළුම් නෙතඟ දවටා
    සුර ලොවින් පැමිණි නුඹ සඳවතියේ
    මා සනසනු මැන සැමදා...
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නාමල් පිපිලා
    මේ වැව් ඉවුරේ
    ලා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලා හිදින්නේ
    ඔබේ දෙපා පොඩි සිපගන්නයි
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නදී ගන්ගා තරනයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛීලයක් සේ...
    නොසැලි මා යන මාවතේ
    සින්හ ලොකයේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaස ඉසුරූ පිරිණු තැනා~
    සිරි දෙව්දූ සිටින තැනා~
    ලඟම ඇතේ..
    දුරක නැතේ..
    අපි යන්නේ..
    ඒ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එන වස්‌සානෙක තව හැන්දෑවක
    මට කියාදෙන්න ඔබ ගැන තව...
     
    Status
    Not open for further replies.