ඇ නීල නෙත සලා මා දෑස මත් කලා සේයා මවා මේ ආදරේ ආරාධනා....♥
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jan 7, 2014 #8,521 ඇ නීල නෙත සලා මා දෑස මත් කලා සේයා මවා මේ ආදරේ ආරාධනා....♥ Reactions: rcccc
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 7, 2014 #8,522 නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී... මල් පිපෙන සුළග නීල වලා තුලට ගුලි වෙවී.. සද හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්..... හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබේ නමින්...........
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී... මල් පිපෙන සුළග නීල වලා තුලට ගුලි වෙවී.. සද හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්..... හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබේ නමින්...........
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 8, 2014 #8,523 nalalata denna haduwak mata nadda tahanamak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 8, 2014 #8,524 කල්පයක් මා බලාන ඉන්නම් අල්පයක්වත් වෙනස් නොවී ඔබේ ආදරේ මා වෙත ලැබෙනා තුරා... Reactions: ruwanfer
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 8, 2014 #8,525 ra ra ra bombiyeeeeeeee
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Jan 8, 2014 #8,526 ඒදා රෑ ගුවන් තොටුපළෙදි මා වෙන් වී ගියේ සිතකින් නොවේ Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 8, 2014 #8,527 වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැඟුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුඹගේ පෙමින් බැඳී උන් ආලේ නමින්...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Jan 8, 2014 #8,528 නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි Reactions: rcccc
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 8, 2014 #8,529 නීල නෙත් වලින් හොරෙන් ආලවන්තකම් කියු රන් රුවැත්තියේ... හිනැහිලා කොයි වසන් වුනේ.. පාළු අම්බරේ සරා.. ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ... තටු සලා කොයි ඉගිල්ලුනේ...............
නීල නෙත් වලින් හොරෙන් ආලවන්තකම් කියු රන් රුවැත්තියේ... හිනැහිලා කොයි වසන් වුනේ.. පාළු අම්බරේ සරා.. ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ... තටු සලා කොයි ඉගිල්ලුනේ...............
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Jan 9, 2014 #8,530 නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිප ගන්නට පමණක්නම් ඔය දෙතොල් ළන්කරේ විදගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිප ගන්නට පමණක්නම් ඔය දෙතොල් ළන්කරේ විදගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 9, 2014 #8,531 NIWADUWATA MAN ENNAM BALANA INNA ADARAYE SODURUMA TAN KATA KARANNA
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 9, 2014 #8,532 නෙතින් රශ්මි විදහා සඳ කැළුම් නෙතඟ දවටා සුර ලොවින් පැමිණි නුඹ සඳවතියේ මා සනසනු මැන සැමදා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 9, 2014 #8,533 DETHUN WATHAWAK OBA AMATUWEIMI SAPA DUK KATA KARANNA
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Jan 9, 2014 #8,534 නාමල් පිපිලා මේ වැව් ඉවුරේ ලා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා හිදින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 9, 2014 #8,535 YUWATIYAKATA OBA ADARENAM AYATA PAWASANNA PAWASIMATA ATAPASU WE NAM AA GANA NOSITHANNA
Mr.Krishan Active member Jan 1, 2014 223 26 28 33 දෙහිවල Jan 9, 2014 #8,536 නදී ගන්ගා තරනයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ... නොසැලි මා යන මාවතේ සින්හ ලොකයේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 9, 2014 #8,537 Yaස ඉසුරූ පිරිණු තැනා~ සිරි දෙව්දූ සිටින තැනා~ ලඟම ඇතේ.. දුරක නැතේ.. අපි යන්නේ.. ඒ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 9, 2014 #8,538 එන වස්සානෙක තව හැන්දෑවක මට කියාදෙන්න ඔබ ගැන තව...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Jan 9, 2014 #8,539 වරදක් කලත් සිතකින් නොවෙයි රිදවන්නේ පළිගන්නේ ඇයි
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 10, 2014 #8,540 YAL PALAME PIPICHCHA PICHCHA MAL GOTHA YAL DEWIYEN BAHINNA NITHYA RANJANA