Saනසුම් සුසුමන් පාවීලා~ සඳකැන් වතුරෙන් නෑවිලා.. තරුමල් අතරින් රිංගාලා~ කොහි යන්නෙද Ma..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 17, 2014 #8,601 Saනසුම් සුසුමන් පාවීලා~ සඳකැන් වතුරෙන් නෑවිලා.. තරුමල් අතරින් රිංගාලා~ කොහි යන්නෙද Ma..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 17, 2014 #8,602 mulu hadin mama ayata pem kota anagatha
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 17, 2014 #8,603 Thaරුමල් යායම පොඩි කර අහස් විලේ~ ඉර හඳ මිරිකා දිය කර සාගරයේ.. අඳුරේ උන්නෙමි ලොවම එපාවී~ මා හැරදා ඈ ගිය දවSe..
Thaරුමල් යායම පොඩි කර අහස් විලේ~ ඉර හඳ මිරිකා දිය කර සාගරයේ.. අඳුරේ උන්නෙමි ලොවම එපාවී~ මා හැරදා ඈ ගිය දවSe..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 18, 2014 #8,604 සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්...... ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්...... සුවඳ හදේ රඳවලා......යන්න ගිහිල්ලා.....
සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්...... ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්...... සුවඳ හදේ රඳවලා......යන්න ගිහිල්ලා.....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 18, 2014 #8,605 lassanai balanna oyage mal sina pun sadak dilenne epa kalum epa
K keerthiya Member Jun 17, 2012 727 85 0 Jan 18, 2014 #8,606 parata kittuwa delgasa mudune rata watina liya del nelana
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 18, 2014 #8,607 nilla madin yan adara pare nidalle raththaranin ran lokaya lagai penenne
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 18, 2014 #8,608 නාඹර ගොයමට රහස් කියාලා.. ලාහිරු හිනැහේ කිරණ හලාලා.. දෑසේ පෙම්බර රහස ලියාලා.. නාරිලතා මා අමතනවා.......
නාඹර ගොයමට රහස් කියාලා.. ලාහිරු හිනැහේ කිරණ හලාලා.. දෑසේ පෙම්බර රහස ලියාලා.. නාරිලතා මා අමතනවා.......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 18, 2014 #8,609 Waන සිවුපාවුන්~ වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන්~ වැනි මිනිසුන් ඇTha..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 19, 2014 #8,610 තිදස පුරේ පියගැට පාමුල ශෛල තලාවක සඳ ලේඛාවක කල්ප විනාසය දිවැසින් දුටුවෝ සන් කළ කැටයම...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 19, 2014 #8,611 මා දිහා බලන්න ලං වෙලා.... ස්නෙහ පෙම් වඩන්න හිනැහිලා... ජීවිතේ පුරා වේදනා ගලා.. හදවතත් බොහෝ ගිලන් වෙලා........
මා දිහා බලන්න ලං වෙලා.... ස්නෙහ පෙම් වඩන්න හිනැහිලා... ජීවිතේ පුරා වේදනා ගලා.. හදවතත් බොහෝ ගිලන් වෙලා........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 19, 2014 #8,612 ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී අහසට නැඟී ඉහළ ඉගිළමී දුර පාවෙනා වළාවේ කිමිදිලා ඉගිළී යමි ආකාසේ හිමතුරා ඔබ නිසා සුළඟ වී ඔබ මගේ ළඟ නිසා...
ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී අහසට නැඟී ඉහළ ඉගිළමී දුර පාවෙනා වළාවේ කිමිදිලා ඉගිළී යමි ආකාසේ හිමතුරා ඔබ නිසා සුළඟ වී ඔබ මගේ ළඟ නිසා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 19, 2014 #8,613 Saඳ ලතා පායලා~ මල් වැට ගාව හිරිමා උදේ.. සුදු මල් තාරුකා~ ඇගෙ පරිවාර තරුවැල් වගේ.. සඳුට උපමා ඔබයි ලඳුනේ~ මටයි හැඟුනේ ආදRe..
Saඳ ලතා පායලා~ මල් වැට ගාව හිරිමා උදේ.. සුදු මල් තාරුකා~ ඇගෙ පරිවාර තරුවැල් වගේ.. සඳුට උපමා ඔබයි ලඳුනේ~ මටයි හැඟුනේ ආදRe..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 19, 2014 #8,614 රෑ අහසේ සද නැගිලා ඔබ පහසේ මා හද බැදිලා සද සිසිලයි තරු එළියයි දෙතොල හැඩයි උණුසුමට...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 19, 2014 #8,615 ටජ් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමි...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jan 19, 2014 #8,616 මේ බස් නැවතුම පෙර හැම දිනකම.. අප හමු වුන හැටි දැන වුන්නේ.. මා තනි වුන බව ඔබ සමුගෙන බව.. බස් නැවතුම තව නෑ ද..
මේ බස් නැවතුම පෙර හැම දිනකම.. අප හමු වුන හැටි දැන වුන්නේ.. මා තනි වුන බව ඔබ සමුගෙන බව.. බස් නැවතුම තව නෑ ද..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 19, 2014 #8,617 දෙනෝ දහක් නුවන් අතරේ කවුදෝ මා තනි කලේ තනිකලේ පාසල් බිමේ සිනා කෙලිලොල් දෙතොල් රහසේ...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 19, 2014 #8,618 සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද සදකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද මියෙනතුරා මට ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද.............
සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද සදකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද මියෙනතුරා මට ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද.............
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 20, 2014 #8,619 Dheනෙත් පුරා පිරි කඳුළැල්~ පිටාරයට හසුනොවන්න.. වියැලුණු සිත් සනසවන්න~ නදී තරංGa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 20, 2014 #8,620 GELE RAN MALA DA SARASI KANE RAN THODU DA SARASI MAGE MANAMALI WI NUBA KAWADADA MA WETHA ENNE KIYAN MANIKO
GELE RAN MALA DA SARASI KANE RAN THODU DA SARASI MAGE MANAMALI WI NUBA KAWADADA MA WETHA ENNE KIYAN MANIKO