Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Saනසුම් සුසුමන් පාවීලා~
සඳකැන් වතුරෙන් නෑවිලා..
තරුමල් අතරින් රිංගාලා~
කොහි යන්නෙද Ma..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Thaරුමල් යායම පොඩි කර අහස් විලේ~
ඉර හඳ මිරිකා දිය කර සාගරයේ..
අඳුරේ උන්නෙමි ලොවම එපාවී~
මා හැරදා ඈ ගිය දවSe..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔ‍ය ගලා ඇවිත්......
    ආදර කඳු තරණ‍ය කර දෙහදක් අද වෙන්ව ගිහින්......
    සුවඳ හදේ රඳවලා......‍යන්න ගිහිල්ලා.....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නාඹර ගොයමට රහස් කියාලා..
    ලාහිරු හිනැහේ කිරණ හලාලා..
    දෑසේ පෙම්බර රහස ලියාලා..
    නාරිලතා මා අමතනවා.......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waන සිවුපාවුන්~
    වැනි මිනිසුන් මැද..
    දෙවි දේවතාවුන්~
    වැනි මිනිසුන් ඇTha..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තිදස පුරේ පියගැට පාමුල
    ශෛල තලාවක සඳ ලේඛාවක
    කල්ප විනාසය දිවැසින් දුටුවෝ
    සන් කළ කැටයම...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මා දිහා බලන්න ලං වෙලා....
    ස්නෙහ පෙම් වඩන්න හිනැහිලා...
    ජීවිතේ පුරා වේදනා ගලා..
    හදවතත් බොහෝ ගිලන් වෙලා........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී
    අහසට නැඟී ඉහළ ඉගිළමී
    දුර පාවෙනා වළාවේ කිමිදිලා
    ඉගිළී යමි ආකාසේ හිමතුරා
    ඔබ නිසා සුළඟ වී
    ඔබ මගේ ළඟ නිසා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Saඳ ලතා පායලා~
    මල් වැට ගාව හිරිමා උදේ..
    සුදු මල් තාරුකා~
    ඇගෙ පරිවාර තරුවැල් වගේ..
    සඳුට උපමා ඔබයි ලඳුනේ~
    මටයි හැඟුනේ ආදRe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි
    දෙ‍තොල හැඩයි උණුසුමට...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබේ සෙනෙහසට හිමි
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බදිමි...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේ බස් නැවතුම පෙර හැම දිනකම..
    අප හමු වුන හැටි දැන වුන්නේ..
    මා තනි වුන බව ඔබ සමුගෙන බව..
    බස් නැවතුම තව නෑ ද..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙනෝ දහක් නුවන් අතරේ
    කවුදෝ මා තනි කලේ
    තනිකලේ පාසල් බිමේ
    සිනා කෙලිලොල් දෙතොල් රහසේ...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
    සදකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද
    රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
    මියෙනතුරා මට ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද.............
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dheනෙත් පුරා පිරි කඳුළැල්~
    පිටාරයට හසුනොවන්න..
    වියැලුණු සිත් සනසවන්න~
    නදී තරංGa..
     
    Status
    Not open for further replies.