Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හදින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැව...,
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වන මලට ආසාවේ
    වන බඹරා ආවාසේ
    මගෙ ප්‍රේමි ආවා සොයා

    ඔබෙ තුරුලේ සැනසිල්ලෙ
    ඔබෙ තුරුලේ නැලවිල්ලෙ
    මම මිහිර
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රහසින් ඇවිත් මුමුනා ගියා
    ඒ කියු වදන් සිත මත් කලා
    ආයෙත් ඇවිත් මට ලං වෙලා
    පවසන්නකෝ සිතු දේ ඔ.....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔය ඇස් දෙක මනසේ තියාගෙන මන් හඩන තරම්..
    මගේ අත් දෙක පපුවේ තියාගෙන පොරොන්දු දුන්න තරම්..
    දැක්කත් නොදැක්කා වාගේ යද්දී ඔයා ලගින්..
    සුපුරුදු සුවදම දැනුනා හීනෙම ඔයා අරන් හීනෙම ඔයා අරන්..
    හීනෙම ඔ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබෙ දෙතොල් පෙති ලිහී ගලන හසරැල් ගඟේ..
    හද දිය ගලා යයි රැලි ලමින් සැලි සැලී..
    එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ..
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

    යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා..
    ඔබ මගෙන් වෙන්ව ගිය ලඛුණු ඇති මාවතේ..
    මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා..
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළඟින් තියාලා
    නොඉල්ලනු ආදරේ
    නොඉල්ලනු ආදරේ ♫
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න් යායේ රිදී නිම්නේ~
    ඇගේ රුව පාවෙන්නේ..
    ඒ දෑසේ රිදී රේඛා~
    මා නෙත යා වෙන්නේ..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
    රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්ව...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙනදා වගෙ අදත්~
    මා නොඑන බව දැන තවත්..
    මඟ බලාගෙන හිටියා ඇති දැන්~
    එන්න වෙන්නෑ මට අදත්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
    ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
    මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
    එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මා සිත මියුරු කල්පනා~
    රස පද වැලට පෙරලුනා..
    මිහිරියේ ඔබට බැඳුනු~
    ප්‍රේමයේ නමින්..
    නැවුම් සිත..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කව්ද කැපුවේ මගේ ආනමාළු කැන..
    පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම..
    පෝර දාලා මෝරලා පැහෙන කොට ගෙඩියක් තිබුනේ උදළු මිටක් විතර... :eek: :eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මින්දද හී සර වැදී සැලෙන හද
    නන්වන දුක් ගී ඔබට ඇසෙනවද
    චන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන්ස
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඟකාර ඔය දැස දුටුවා එදා~
    දුර ඈත පාසැල් වියේ..
    නොදැනීම අපගේම සිත් යා වුනා~
    දසුනින්ම හසු..
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    සුදු මුතු රළ පෙළ කිදුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා
    සිදු ලද ගෙනදුන් මුතු කැකුළක් සේ
    ඔබ මට තිලින වෙලා..
     
    • Like
    Reactions: rcccc

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඩුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සන්තයේ සිත සැලුනා...
    අනන්තයට දුක දැනුනා...
    පවනක් වී ඔබ දුර රැදුනා...
    සුවදක් සේ මා ල
     
    Status
    Not open for further replies.