සින්දු කියන්න කවුරුවත් නැද්ද?
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 1, 2014 #9,961 සින්දු කියන්න කවුරුවත් නැද්ද?
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 2, 2014 #9,962 නිම්හිම් නැතී~ සිහිනයක් දකිමී.. රෑ සඳ පහන්~ මංසලේ නැවතී.. තරු මාවතේ~ දිගන්තේ සැරිසරා.. ඉගිලී යමී~ ආකාසේ හිමතුරා.. ඔබ නිසා..සුළඟ වී~ ඔබ මගේ..ලඟ නිසා..
නිම්හිම් නැතී~ සිහිනයක් දකිමී.. රෑ සඳ පහන්~ මංසලේ නැවතී.. තරු මාවතේ~ දිගන්තේ සැරිසරා.. ඉගිලී යමී~ ආකාසේ හිමතුරා.. ඔබ නිසා..සුළඟ වී~ ඔබ මගේ..ලඟ නිසා..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 2, 2014 #9,963 සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසි
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 2, 2014 #9,964 සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට ව... Last edited: Sep 2, 2014
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට ව...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 2, 2014 #9,965 WIDINA DUK WEDANA HITHA ASSE HANGALA
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 2, 2014 #9,966 ලැසි ගමනින් යන හනිකේ ඉක්මන් කොට නොවැ මැණිකේ විසිකළ දේ යළි අහුල ගනී හෙට මේ වගේ නැත ලෝකේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 2, 2014 #9,967 කඳුකරයේ සීතලේ~ මීඳුම් තිර යාකෙරේ.. හඳුනා හද ආදරේ~ ගෙවමූ අපි ජීවිතේ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 3, 2014 #9,968 tharu mal yayama podi kara
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 3, 2014 #9,969 රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව
රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Sep 3, 2014 #9,970 වත්තට යන්නම්.. මලක් කඩන්නම්.. අම්මට දෙන්නම්.. දීලා වදින්නම්.. පොත්ටික ගන්නම්.. පාසල් යන්නම්.. අකුරු ලියන්නම්.. ජයක් ලබන්නම්..
වත්තට යන්නම්.. මලක් කඩන්නම්.. අම්මට දෙන්නම්.. දීලා වදින්නම්.. පොත්ටික ගන්නම්.. පාසල් යන්නම්.. අකුරු ලියන්නම්.. ජයක් ලබන්නම්..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 3, 2014 #9,971 මලින් පිරී ගිය විසල් වනේ~ පියාසලා යන කුරුල්ලනේ~ මගේ ප්‍රියාදරි සොයා ගොසින්~ සිතේ තියෙන දුක කියව් අ..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 4, 2014 #9,972 අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ රාග ගිනි ජාලාවේ ප්‍රේමයේ උණුසුම් සුසුමේ වෙනස ඔබෙනි දැනුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල
අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ රාග ගිනි ජාලාවේ ප්‍රේමයේ උණුසුම් සුසුමේ වෙනස ඔබෙනි දැනුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල
kinkon Well-known member Aug 5, 2007 115,671 2 115,553 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 4, 2014 #9,973 ලුනුවිල පාරේ..ඉගිබිගි පානා සොදුරිය ගේන හීන අසාවේ.. හෙට දින ආයේ..එනවද මා හා වැව ලග යාවි දෑත මේ වාගේ..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 4, 2014 #9,974 ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2014 #9,975 landa dige hangi hora sada kalaye banda sinawan
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 4, 2014 #9,976 නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2014 #9,977 man hinda obe nethgin kadulak watenna epa mn hinda nube hada thula
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 4, 2014 #9,978 ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න තරහද මගේ ඉල්ලීම
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2014 #9,979 mala milina wela suwada gala thawath oba
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 4, 2014 #9,980 බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා ටියුෂන් කුමාරියෝ සොයනා