Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

6a01348745e23f970c0147e2e87911970b-pi


සින්දු කියන්න කවුරුවත් නැද්ද?
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිම්හිම් නැතී~
සිහිනයක් දකිමී..
රෑ සඳ පහන්~
මංසලේ නැවතී..
තරු මාවතේ~
දිගන්තේ සැරිසරා..
ඉගිලී යමී~
ආකාසේ හිමතුරා..
ඔබ නිසා..සුළඟ වී~
ඔබ මගේ..ලඟ නිසා..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්‌ස වෙමු
දැවෙන කැලයට වසි
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට ව...
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඳුකරයේ සීතලේ~
මීඳුම් තිර යාකෙරේ..
හඳුනා හද ආදරේ~
ගෙවමූ අපි ජීවිතේ..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රෑ අහසින් වැටෙනා
බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතයි
සීතලයි පින්න

සිප ගන්න බයෙන්
මහ පොළො
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ත්තට යන්නම්.. මලක් කඩන්නම්.. අම්මට දෙන්නම්.. දීලා වදින්නම්..
    පොත්ටික ගන්නම්.. පාසල් යන්නම්.. අකුරු ලියන්නම්.. ජයක් ලබන්න
    ම්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලින් පිරී ගිය විසල් වනේ~
    පියාසලා යන කුරුල්ලනේ~
    මගේ ප්‍රියාදරි සොයා ගොසින්~
    සිතේ තියෙන දුක කියව් ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    භිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
    අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

    රාග ගිනි ජාලාවේ
    ප්‍රේමයේ උණුසුම් සුසුමේ
    වෙනස ඔබෙනි දැනුනේ
    අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
    ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
    යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහද මගේ ඉල්ලී
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බාගෙට සැලුන් දොරින් රිංගා
    නාගෙන ඕඩි කොලොන් බෘංගා
    එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා
    ටියුෂන් කුමාරියෝ සොයනා
     
    Status
    Not open for further replies.