Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ
    ඔබට මා ආදරෙයි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මහඳ ගගන තලේ සොඳුරු සඳ නුඹයි
    මහඳ මිහිතලේ ලකළ තුරු සම්පත නුඹයි
    මහඳ තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරන
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    'ය' යන්නෙන් පටන්ගන්න සින්දුවක් දන්න එකෙක් වත් නැද්ද බොලල්ලා? :eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
    මට ගැයුව ගීතේ ඔහු හා ගයා
    හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
    තාමත් අතීතේ මා නැවතිලා

    කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
    ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා
    හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
    තනිවන්න බෑ මගේ හුස්මත්...

    'ය' යන්නෙන් පටන්ගන්න සින්දුවක් දන්න එකෙක් වත් නැද්ද බොලල්ලා? :eek:
    ය,න වලින් ඉවර කරන්න එපා බන් එකම සින්දු ටිකනේ තියෙන්නේ:rolleyes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා~
    රන්වළල්ල අතේ දමාලා..
    ඉඟත් නලෝලා බඳත් නලෝලා~
    ආවේ රන්මැ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොදුන් ගණන් දුර ආවෙද පසුකර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද...
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
    ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
    රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
    සෙවනැල්ලෙන් හිරු රශ්මිය භං
    :P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යොදුන් ගණන් දුර ආවෙද පසුකර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද...



    ස බිම්බර මාර සෙනග
    තණ්හා රති රගා සමග
    පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
    හද වෙත බුදුන් වඩිනවා

    සංසාරේ තෙර දකින්න
    බලාපොරොත්තු
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    න්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
    සින්නක්කරම මට හිමි වෙලා
     
    Status
    Not open for further replies.