ය,න වලින් ඉවර කරන්න එපා බන් එකම සින්දු ටිකනේ තියෙන්නේ'ය' යන්නෙන් පටන්ගන්න සින්දුවක් දන්න එකෙක් වත් නැද්ද බොලල්ලා?



යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද...