මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගා...