Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මංමුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගම‍නේ
මංමුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුනේ

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගා...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    GELE RAN MALA DA SARASI
    KANE RAN THODU DA SARASI
    MAGE MANAMALI WI NUBA KAWADADA MA WETHA
    ENNE KIYAN MANKO
    MAGE MANAMALI WI NUBA KAWADADA MA WETHA
    ENNE KIYAN MANKO
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි ව
    ළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්~
    සීපදයක් වාගේ කොඳුරනකොට කණට හෙමින්..
    මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්~
    අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකල්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්~
    සීපදයක් වාගේ කොඳුරනකොට කණට හෙමින්..
    මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්~
    අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකල්..

    ලඳේ මුළා වී ගියානම්..
    එපා ඔයාගේ සිනහවන්.
    මිරිගුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්.........
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතනද සඟව ගි‍යේ
    ඉවත ගලා ගි‍ය කඳුලක දැවටුන
    ප්‍රථම ප්‍රේම‍ය‍යි බොඳව ගි‍යේ
     
    • Like
    Reactions: rcccc

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

    නළලත බබළන සඳන තලාවයි…
    සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
    මානස විල මැද රණ තිසරාණනි
    වෘන්දා වනයේ වසන්තයයි…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…

    මලයගිරේ මධු ගීත කලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ
    ඔබ මා හමුවී එදා
    වෙන් නොවනා ලෙස කියා
    අප හදවත් එකට බැඳී
    කෙලෙස ඉමු...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ
    මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන් හිටි තැන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙලෙස
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරි මට කෝලකම් පෙන්වනා
    සඳ කින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ඔහේ පාවෙලා මැවුනා හදේ රූ රටා
    ආසයි ලඟින් ඉන්න මට ලංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ලංවෙ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වැස්ස නුඹ හැඩයි
    මා හෙමි හෙමින් තෙමන්න
    තෙමි තෙමි තෙමි
    තෙමි තෙමි තෙමි
    හිඳින්නම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුකුලිතව සිත වත නෙත වැදි කඳුලයි නෙතේ~
    සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ..
    දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ~
    මේ ජීවිතේ ඔබ නැතිනම් හිම මෙනි දි..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නීල බිගු කැල තාම රස පෙල
    ආදරෙන් සනසාලා..
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා
     
    • Like
    Reactions: sdlrs6

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිහඩ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
     
    Status
    Not open for further replies.