යුගයුග ගානේ එකමග ආවේ ආදරයෙන් බැඳිලා ඔබ හිරු වාගේ දිවියට මාගේ ආලෝකය දුන්නා
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 17, 2015 #10,641 යුගයුග ගානේ එකමග ආවේ ආදරයෙන් බැඳිලා ඔබ හිරු වාගේ දිවියට මාගේ ආලෝකය දුන්නා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 18, 2015 #10,642 නෙලන්න බැරි දුරින් පිපී~ කියන්න දුක රැඳී ඇවිත් පවන් රොදේ.. අසන්න දුක බලා ඉමී~ රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලො..
නෙලන්න බැරි දුරින් පිපී~ කියන්න දුක රැඳී ඇවිත් පවන් රොදේ.. අසන්න දුක බලා ඉමී~ රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලො..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 18, 2015 #10,643 ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල්සලා මා සොයා පැමිණෙන්න සොඳුරියෙ රෑ සඳේ කඳුලක් වෙලා මා දෑස අවුරා ඔබ දෑස සඟවා සහසක් නුවන් දැල්විලා මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ යාවෙන්න පවනක්...
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල්සලා මා සොයා පැමිණෙන්න සොඳුරියෙ රෑ සඳේ කඳුලක් වෙලා මා දෑස අවුරා ඔබ දෑස සඟවා සහසක් නුවන් දැල්විලා මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ යාවෙන්න පවනක්...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 18, 2015 #10,644 කෙලෙසද කිව මැන සිප ගත් දෑතට මංගල මල් කලඹක් දෙන්නේ.. එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේ මිතුරාගේ...
කෙලෙසද කිව මැන සිප ගත් දෑතට මංගල මල් කලඹක් දෙන්නේ.. එදා මගේ පෙම්වතියේ අද ඔබ මනමාලිය වී මගේ මිතුරාගේ...
Uthmaxer Well-known member Jun 17, 2007 663 363 63 37 දැන් නම් මෙතන..! Feb 18, 2015 #10,645 ගුමු ගුමුව වදුලේ.. සිලිසිලිය සුලඟේ.. මුනු මුනුව නදියේ.. කසු කුසුව ගඟුලේ.. අදයි මට ඇසුනේ.. අදයි මට ඇසුනේ..
ගුමු ගුමුව වදුලේ.. සිලිසිලිය සුලඟේ.. මුනු මුනුව නදියේ.. කසු කුසුව ගඟුලේ.. අදයි මට ඇසුනේ.. අදයි මට ඇසුනේ..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 18, 2015 #10,646 නොකියනා හැම දේ ම දැණුනු බව දැනුනා ද සෙනෙහෙ මගෙ මදි වී ද ආදරේ පණ සේ ම දැන්වත් කියන්න ඔය හිත හදන්නෙ මා අත්හරින්න නේද
නොකියනා හැම දේ ම දැණුනු බව දැනුනා ද සෙනෙහෙ මගෙ මදි වී ද ආදරේ පණ සේ ම දැන්වත් කියන්න ඔය හිත හදන්නෙ මා අත්හරින්න නේද
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 18, 2015 #10,647 දොම්නසින් බර නිම් වළල්ලේ~ තුන් ලොවේ ගණඳුර තලා.. මෙත් සිහිල් කරුණා විරාගික~ දම් අමා ගඟ යයි ගලා..
kinkon Well-known member Aug 5, 2007 115,642 2 115,516 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 18, 2015 #10,648 ලස්සන ලෝකෙක ඉපදීල නූපන් හෙට ගැන නොතවීල හද සැනකෙලියෙ වල්මත් වීල රසෝගයේ බැදී එමු රහයි ජීවිතේ
NUHIRU Well-known member Feb 14, 2015 1,078 205 63 😁 Feb 19, 2015 #10,649 තාමත් මුණ ගැහුණෙ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...
තාමත් මුණ ගැහුණෙ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 19, 2015 #10,650 ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදල සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 20, 2015 #10,651 මේ මල් යායේ මා හා එක්වීලා~ ඈ පෑ සිනා ලංවෙ~
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Feb 20, 2015 #10,652 DAMER said: මේ මල් යායේ මා හා එක්වීලා~ ඈ පෑ සිනා ලංවෙ~ Click to expand... වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා" වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් පූදිනවා // සිහිලට දැනෙනා ගින්දර දැක දැක සිත දොඩමළු වෙන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ...... දෙතොලග පීදෙන රිදී ඉරක මතු මිහිරද පවසන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ......
DAMER said: මේ මල් යායේ මා හා එක්වීලා~ ඈ පෑ සිනා ලංවෙ~ Click to expand... වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා" වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් පූදිනවා // සිහිලට දැනෙනා ගින්දර දැක දැක සිත දොඩමළු වෙන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ...... දෙතොලග පීදෙන රිදී ඉරක මතු මිහිරද පවසන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ......
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 20, 2015 #10,653 නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුර ගියා මගේ සිහිනය බොඳවෙලා දෙතැන සිටියත් වෙන්වෙලා මගේ සිත ඔබ ළඟ සදා කියා දන්නවනම් ඔයා යලි සොයා එයි පියඹලා
නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුර ගියා මගේ සිහිනය බොඳවෙලා දෙතැන සිටියත් වෙන්වෙලා මගේ සිත ඔබ ළඟ සදා කියා දන්නවනම් ඔයා යලි සොයා එයි පියඹලා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 20, 2015 #10,654 [FONT="]ලෙන්ගතු හිත තනිකරලා[/FONT] [FONT="]තරු නෙතු අද තරහවෙලා[/FONT] [FONT="]වැටෙන හුස්මක් ගානේ[/FONT] [FONT="]කඳුළු ගනින්නට[/FONT] [FONT="]ඔබම තමයි මට ඕනේ...[/FONT]
[FONT="]ලෙන්ගතු හිත තනිකරලා[/FONT] [FONT="]තරු නෙතු අද තරහවෙලා[/FONT] [FONT="]වැටෙන හුස්මක් ගානේ[/FONT] [FONT="]කඳුළු ගනින්නට[/FONT] [FONT="]ඔබම තමයි මට ඕනේ...[/FONT]
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 20, 2015 #10,655 නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී~ මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී.. සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්~ හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමි..
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී~ මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී.. සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්~ හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමි..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 21, 2015 #10,656 මා තනියෙන් යන මේ මාවතේ ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ ඔබ සිහිනෙන් දුටුවා සුදු මල් හිස ගවසා තරු එළියේ දවටා ඔබේ ආදර මල් මට පිදුවා...
මා තනියෙන් යන මේ මාවතේ ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ ඔබ සිහිනෙන් දුටුවා සුදු මල් හිස ගවසා තරු එළියේ දවටා ඔබේ ආදර මල් මට පිදුවා...
Uthmaxer Well-known member Jun 17, 2007 663 363 63 37 දැන් නම් මෙතන..! Feb 21, 2015 #10,657 වාසනා වේවා - වාසනා වේවා පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙට යන දවසේ
වාසනා වේවා - වාසනා වේවා පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙට යන දවසේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 21, 2015 #10,658 sagawanna epa kadulak dalwanna epa gini dal
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 21, 2015 #10,659 ලොවම එපා වී ලොවම කළකිරී දැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.. අසා අසෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිතවු හද සිහි....
ලොවම එපා වී ලොවම කළකිරී දැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.. අසා අසෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිතවු හද සිහි....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 21, 2015 #10,660 හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ~ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ.. ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ~ අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනි..
හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ~ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ.. ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ~ අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනි..