oba dhakumen ma sitha labuwe athi ihalama sathutai melowe
වෙන්වී දැන් යන්න ඉතින් ..
වෙන්වී යන්නම ඕනේනම් ...

oba dhakumen ma sitha labuwe athi ihalama sathutai melowe

අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හදවත අද...
යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්රාවේ