Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මලට සුවඳ සේ යොවුන් ජිවිතේ
පිලිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ... නෙතු දයාවේ...
මහිම කියමු සොඳුරු ලොවට සිත නි...
 
Last edited:
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එක වසන්තයක එක රාත්‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි

හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරි
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රුවට රුවේ සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසල් යන සුදු කුමාරියේ

හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා බලා ඉන්නවා...
 
  • Like
Reactions: kinkon

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනි
හිම සිල මුදුනට සිටියද මහද ගිනි ගනී
ගිම්හනය පැමිනේ එක තැනම නොම රැඳි
පැමිනෙන දුක් පැනි රස බව නොසිතුනද ලඳේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි බැරි නම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙනතුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලොවම නැවතිලා නිහඬයි වටේ~
තනිකම පාලුව දැවටී හදේ..
දුරකථනයකින් ඔබ අමතාවී~
සිතමින් ඉන්නෙමී තනි ලෝ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලැජ්ජාවට දෝ අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි
හමුවෙන්න එනවද...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
නුඹේ සිතට පුන්සද පායලා වගේ
සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැඟුනු ආදර
 

121314

Member
Jan 7, 2015
310
31
0
රත්තරං නෙත් දෙකින්..සලා සිහිල් පවන්..ජීවිතේ ලසෝ තැවුල්..නිවන්න රත්තරං
 
  • Like
Reactions: rcccc

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නෙත් මානේ නෑ රැඳුනේ~
මිහිරාවී ඉන්නේ හදේ..
ප්‍රේමේහී සුවදේවී~
නුඹ මාගේ හදෙහී රැඳී..
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුරකිම් බැතින්
 
  • Like
Reactions: rcccc

Fakeking

Member
Jul 8, 2015
23
4
0
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මතනුබේ මුව හිනැහෙනු මා දුටුවා...නොදැනිම වාගේ ඒ රුව බොඳකරකඳුලක් නෙත තනියට නැඟුනා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නොමියෙන මල් මතක පෙතී~
එක එක බිඳ දැමුව හැටී..
නෙතු අඟ තෙත රැඳුනු නිතී~
මගේ වරදම වෙන්න ඇතී..
 
Status
Not open for further replies.