නෝනා නාන්න නන් නාන්න නෝනා :eek:
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 16, 2015 #11,321 නෝනා නාන්න නන් නාන්න නෝනා Reactions: rcccc and Rukaef
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 16, 2015 #11,322 නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගේ හිත සසලයි දෙනුවන් කැලඹෙයි කියාගන්න බැ ආදරේ... Reactions: Rukaef
නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගේ හිත සසලයි දෙනුවන් කැලඹෙයි කියාගන්න බැ ආදරේ...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Aug 16, 2015 #11,323 Rex921 said: නෝනා නාන්න නන් නාන්න නෝනා Click to expand...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Aug 16, 2015 #11,324 රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම්... හඬවන්නෙපා මේ තරම් ඔබෙ ජීවිතේ මා නම්...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 16, 2015 #11,325 මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ Reactions: rcccc
මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 17, 2015 #11,326 රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහගුන් වාගේ පියාබා පාවී මේ ගන් තෙරේ පායා ඈත පායා විසිරේ හිරුගේ චායා පායා ඈත පායා විසිරේ හිරුගේ චායා Reactions: DAMER and Rex921
රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහගුන් වාගේ පියාබා පාවී මේ ගන් තෙරේ පායා ඈත පායා විසිරේ හිරුගේ චායා පායා ඈත පායා විසිරේ හිරුගේ චායා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 17, 2015 #11,327 යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී~ එකෙකු වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ~
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 17, 2015 #11,328 දයිවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ දයිවයේ සරදම් ලබන්නට කීම මෙසේ අප හමු වුනේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 17, 2015 #11,329 නිල් දෑසක් ලග නතර වෙලා මම දාහක් ඈස් පසුකර ඈවිදින් අහගෙන ඉන්නමි මං හැමදාමත් නිල් ඈස් කියනා පුරැදු වදන් සිතිවිලි අත්වැල් බැද ඈවිදිද්දී තොරතුරැ මොන මොනවද විමසා සිනා මිටක් මා ලග අතුරන්නේ සන්සුන් සිත දෝතින් උදුරා...
නිල් දෑසක් ලග නතර වෙලා මම දාහක් ඈස් පසුකර ඈවිදින් අහගෙන ඉන්නමි මං හැමදාමත් නිල් ඈස් කියනා පුරැදු වදන් සිතිවිලි අත්වැල් බැද ඈවිදිද්දී තොරතුරැ මොන මොනවද විමසා සිනා මිටක් මා ලග අතුරන්නේ සන්සුන් සිත දෝතින් උදුරා...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 17, 2015 #11,330 රොන් පොදක් වෙන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ රන් පතක් වෙන්නම් දිදුලන විල් තෙරක් මැද්දේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 17, 2015 #11,331 දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ අරුණෝදේ සුව දේ…
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 17, 2015 #11,332 දම්පටින් ලා සද බැස යනවා ආකාසෙ රන් වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නෙ ඇයි Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 17, 2015 #11,333 යාය පුරා නෙක නෙක පාටින්මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්‌සට සිතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේනු අගින් සුවඳ බෙදනවා ඒ සුවදින් මගේ හුස්‌ම රටා අදිනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා... Reactions: kra
යාය පුරා නෙක නෙක පාටින්මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්‌සට සිතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේනු අගින් සුවඳ බෙදනවා ඒ සුවදින් මගේ හුස්‌ම රටා අදිනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 17, 2015 #11,334 වාංග මචා වාංග වර වරිය පාක්ක පෝංග......
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 17, 2015 #11,335 ගුමු ගුමුව වදුලේ - කුරුකු කුරු කුං සිලි සිලිය සුළඟේ - ටිටි ටිටි ටිං මුණු මුණුව නදියේ කසු කුසුව ගඟුලේ
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 17, 2015 #11,336 ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් සමාජ සේවකයා ඌ පොලිසියේ ගායකයා කිව්වම කව්ද නොදන්නේ
ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් සමාජ සේවකයා ඌ පොලිසියේ ගායකයා කිව්වම කව්ද නොදන්නේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 17, 2015 #11,337 නෙතු පියන් වැසෙනා තුරා~ එකට ඉමු යැයි කී ඔයා.. පෙම් දැහැන් බිඳ දුර ගියා~ මගේ සිහිනය බොඳ වෙලා.. දෙතැන සිටියත් වෙන්වෙලා~ මගේ සිත ඔබ ලඟ සදා.. කියා දන්නව නම් ඔයා~ යලි සොයා එයි පියඹලා..
නෙතු පියන් වැසෙනා තුරා~ එකට ඉමු යැයි කී ඔයා.. පෙම් දැහැන් බිඳ දුර ගියා~ මගේ සිහිනය බොඳ වෙලා.. දෙතැන සිටියත් වෙන්වෙලා~ මගේ සිත ඔබ ලඟ සදා.. කියා දන්නව නම් ඔයා~ යලි සොයා එයි පියඹලා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 17, 2015 #11,338 ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා... Last edited: Aug 17, 2015
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Aug 17, 2015 #11,339 ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ අයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදිලා ඇති ඔයා මට හිතවත් වේදෝ රූ ලදේ
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ අයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදිලා ඇති ඔයා මට හිතවත් වේදෝ රූ ලදේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 17, 2015 #11,340 දොර ඇරපන් ආය සුදා අපිදෙන්නගේ කාලේ හොදා බේබි අරන් නෝනා උදේ ගමට ගියා හොයල මෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා බබාවගේ නලවන්නකෝ ඔබේ හුරතල්....
දොර ඇරපන් ආය සුදා අපිදෙන්නගේ කාලේ හොදා බේබි අරන් නෝනා උදේ ගමට ගියා හොයල මෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා බබාවගේ නලවන්නකෝ ඔබේ හුරතල්....