Sinduwen Sinduwa

Status
Not open for further replies.

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වක්කඩ ළග දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩ පැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලිය කෙටුවා
     
    Status
    Not open for further replies.